වෙනත්

රනිල් ගේ විශ්වාස භංගයෙන් එලියට ආව රටේ අපරාධ කරුවෝ…

Spread the love

මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව පැවැත්වෙන විශ්වාස භංග යෝජනා පිලිබදව විවාදයෙන් රටේ ජනතාව පාර්ලිමේන්තුවට යවා ඇත්තේ කවුරුන්ද යන්න මේ වන විට රටටම හෙලිවී ඇත.

මෙයි ලැජ්ජහ විය යුත්තේ තම තමන්ම පාර්ලිමේන්තු යවා ඇත්තේ තමාගේම මුදල් හොරකම් කවපු, මිනිමරපු කිසිම ආධ්‍යාපන සුදුසු කමක් නැති හොරු ,මංකොල්ලකරුඅවන් තමාම ඡන්දය දී පාර්ලිමේන්තු යවා ඇති බව ඉතාම සවිස්තරව ජනතාවට අද දැන් ගැනීමට හැකි විය.

දැන් ජනතාව ලැජ්ජහ විය යුත්තේ මෙවනි හොරුන් තමා වෙනුවෙන් පාර්ලිමේන්තු යවා උන්ගෙන් කුමක් බලාපොරොත්තු විය හැකිද කියාය.

රනිල් ගේ විශ්වාස භංගයට පිං සිදුවන්නට දැන් රටටම හෙලිවි ඇත්තේ රටේ නමගිය අපරාධ කරුවන් මිනිමරුවන් දුෂිතයන් සිටින්නේ වැලිකඩ නොව පාර්ලිමේතුවේ බවය.


Spread the love

Leave a Comment

You may also like