ආණ්ඩුවට අද මහත් හිසරදයක් වී ඇත්තේ ලංකාවේ ඇති ” හමීඩියා ” නොව විවිධාකාරව රටේ දුෂණයන් එලියට ගන්න සමාජ මාධ්‍යය. පසුගියදා පාස්කු ප්‍රහාරයේ සලේලාගේ හා දේශබන්දුලාගේ ඇති සම්බන්ධය පිලිබදව නොබියව කිව් ශෙහාන් මාලකව ඇතුලට දමා කට වැසීමට ගියේ නිතිපති නැමැති රටේ ජනතාව ගෙන් වැටුප් ලබන ඒත් රාජපක්ෂලාගේ වැසිකිලි අදින පුද්ගලයාගේ අවසරය මතය.
ඒ සියල්ලම උඩු යටිකුරු වුයේ නිතිගරුක මාධ්‍යකරුවන් සියල්ලම එක පොදියට රාජපක්ෂ හමුදා පොලිස් ජුන්ටාවට විරුද්ධව දේශිය හා ජාත්‍යන්තරව හඩ නැගු නිසාය. ඒත් එම සිද්ධිය නිමාවනවිට නැවතත් CIA මාධ්‍යට ක්‍රියාකාරිව සම්බන්ධව සිටින මනෝරාම වීරසිංහව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට කැදවා ඇත.
බ්‍රාස්පතින්දා උදේ 09.30 ට මනෝරාම කැදවා ඇත්තේ CIA වෙබ් මාධ්‍ය කතෘ ඔස්සේ ප්‍රචාරය වු ප්‍රවෘතියක් පිලිබදව ප්‍රශ්ණ කිරීමට බවට ආරංච්ය. ජංගි සරත් පැහැදිලිවම ජනාධිපති ගෝඨාභය සමඟ බද්ධ වෛරයකින් පසුවන බව අපගේ හැඟිමයි. අප එසේ කියන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් කඩකලා යැයි කවදා හෝ දවසක ගෝඨාභයට ඇමරිකානු අධිකරණයකදී වගවීමට සිදුවීම නෛතික තත්වයකි.
දැන් ඊට පාර කපන්නේ සරත් වීරසේකර හා දේශ බන්දු නැමති ද ඩෝරියන්ය. ජාතික හා ජාත්‍යන්තරව මේවනවිට රාජපක්ෂ ජුන්ටාවට විරුද්ධව අපි පෙල ගැසි අවසන්ය. දැන් ඇත්තේ නිහඩව සිටින හීවලුන් අවදි කිරීමයි. මනෝරාම වීරසිංහව ඇතුලට දමා ගෝඨාගේ ඉතුරු ටිකත් නැති කිරීම වීරසේකර ගියේ අවශ්‍යතාවය දැයි අපි අවදියෙන් බලා සිටින්නෙමු.