ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉතා පරිනත පරිපාලන නිලධාරියකු මෙන්ම මෙරටේ දැනට සිටින බුද්ධිමත්ම පුද්ගලයකි.මොහු කලක් යු.ඇන්.පි රජය යටතේ සේවය කරන ලද ආරක්ෂක ලේකම් වරයෙකි.
ඔස්ටින් ප්‍රනාන්දු වැනි බුද්ධිමතෙකු මෛත්‍රි පාල වැනි රෑ දැනියල් දවල් මිගෙල් ජාතියේ හිස් මිනිහෙකු ළඟ සේවය කිරීමම ඔස්ටින් ප්‍රනාන්දු වැනි මහත් තුරුන්ට ලැජ්ජහවකි.
ජනාධිපති බලයට ගෙනා තම පක්ෂයේ ම නායකයාට පහර දීම නිසාම මෛත්‍රි මෙරටේ පහල වු කුහකයකු බවට ලොවට මේ වනවිට ඔප්පු කොට හමාරය.
නිසාම ජනාධිපති ලේකම් වරයා අන්තයට මේ කාලකන්නි මෛත්‍රි නැමති ගුණ මකුවා ගැන කල කිරීඇත. මේ නිසාම ඉදිරි දින කීපය තුල දී ඔස්ටිමේන් ප්‍රනාන්දු මහතා සේවයෙන් ඉවත් වීමට දැනුම් දී ඇත.