උණුසුම් පුවත්

භවතු සබ්බ මංඟලම්- ඉත්තෑවා විවාහ වේ.

Spread the love

දුසිල් චීවරධාරීන්ට පිටේ හණ තබා ශාසනයෙන් පිටුවහල් කළ බව මහවංශයේ දැක්වේ.අද මෙරට බෞද්ධ සාසනයේ මෙවැනි දුස්සීල චීවරධාරීන් බොහෝය.කුණුහරුප දෙසාබාමින් මහ පාරේ මැර පාට් දමන්නේ මේ පාහරචීවරධාරී නිරූපන ශිල්පීන් රොත්තය.

පෙර දවස සමාජය මිනීමරු ගෝත්‍රිකත්වයක් කරා ඇද ගෙන ගිය රතනලා ඥානසාරලා මාගල්කන්දේ සුදත්තලා වැන්නන් බෞද්ධ සාසනයේ හතර මායිමේ රඳවා ගත යුත්තන් නොවේය ඒ තරමට අශීලාචාර පාදඩයන්ය.සැබැවින්මෙරට අයිආර්සී නාමධාරී පාතාලයන් මේ පාදඩයන්ට වඩා මනුස්සකම අතින් ගව් ගානක් ඉදිරියෙනි.බෞද්ධ සාසනයේ පරිහානියට කටයුතු කරන භික්ෂූ වේශධාරීන්ට එරෙහිව පැහැදිලි නීතියක් රටේ නැත.මේ තක්කඩියන් තමන් කරන කියන සියළු පාදඩකම් බෞද්ධ චීවරයෙන් ආවරණය කර ගනිමින් සිටී.
අපේ සමාජය භික්ෂූන් විවේචනය කිරීම නොඉවසති.සමාජය තුළ පවතින ඒ ආකල්පය සිය වාසිය හරවා ගත් චීවරධාරී තක්කඩි රැළ නැහැදිච්ච විදියට හැසිරෙති.විනය ගැන තැකීමක් නැත.රටේ පවතින නීතිය තඹ දොයිතුවකට මායිම් නොකරයි.
භික්ෂුවකට  භික්ෂුත්වය අහිමිවන පාරාජිකා හතරකි.ප්‍රාණගාතය අදත්තාදානය ,මෛථුනය හා මුසාවාදය මේ හතරයි.
පසුගිය කාලයේ වඳ සැත්කම් පිළිබඳව අතන මෙතන රතන පාදඩයා විසින් සමාජගත කළ මුසාවාද පිළිබඳව සළකා බලන විට මේ කාලකණ්නියා තවදුරටත් භික්ෂුවක නොවන බව සහතිකය.ඥානසාර ,මාගල්කන්දේ සුදන්ත  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ගේ කියුම් කෙරුම් දෙස බලන විට මේ නොසන්ඩාලයන්ද  තවදුරටත් භික්ෂූත්වයේ තබා ගත යුතු වුන් නොවේ.⁣මේ වාහෙලා මෙරට සමාජය ගෝත්‍රික අමානුෂික හා අශීලාචාර  අන්තයකට ඇද ගෙන යාමට අත් උදව් සපයන්නෝ වෙති.මේ තක්කඩියන් ගේ සෑම ක්‍රියාකාරකමක් තුළම තිබුණේ අන්තවාදී දේශපාලන වුවමනාවකි.ඒ රාජපක්ෂ හොර නඩයට මෙරට දේශපාලනික බලය ලබා දීම හා ලබා ගත්  ආණ්ඩු බලය ආරක්ෂා කර දීමේ වුවමනාවය.රාජපක්ෂ හොර නඩයද මෙි අශීලාචාර  චීවර නඩය යාවත්කාලීනව පවත්වා ගෙන යාම සඳහා ඉතා හොඳ මිලක් වැය කරන ලදී.
නපුංසක චීවරධාරී උඩුවේ  කාලකණ්නියා ගේ උපදේශකත්වයෙන් සිදු කළ අලි  මෙහෙයුම අති අමානුෂිකය.ඇඟ හිරි වැටෙනවාය.එය සිද්ධ වූයේ මෙහෙමය. ඉතා සැලසුම් සහගතව අලි රෑන් හබරණ වනයෙන් එලවමින්  ඒ  අලි රෑනේ දැවැන්තයන්  යාල්දේවී දුම්රියට හප්පවා මෙලේච්ඡ ලෙස මරණයට පත් කොට එහි සිටි ඇත් පැටවා අල්ලා ගැනීම සිදු කෙරිණි.මේ අමානුෂික අලි ඝාතන  සිද්ධ වූයේ මහින්ද ජනාධිපතිවරයාගේ කාලයේදීය.
උඩුවෙි කාලකණ්නියා විසින් සිදු කළ මේ අලි පැටව් ඇල්ලීමේ  සංවිධානගත ජාවාරමට ආරක්ෂාව සැලසුවේ විශේෂ ආරක්ෂක බලකාය බව අපට හෙළිවී තිබේ.ඒ සඳහා විශේෂ ආරක්ෂක බලකාය යෙදවූයේ එවකට ආරක්ෂක ලේකම්වූ මිල්ටෙරි නන්දසේනය.උඩුවේ කාලකණ්නියා සිදු කළ මේ මෙලේච්ඡ ජාවාරම සැබැවින්ම මෙලොව ජීවත් වන කාලයේදීම පඩිසන් දෙන ජාතියේ කුරිරු ජාවාරමකි.අද වන විට හබරන දුම්රිය පාරේ අලියන් තොග ගානින් දුම්රියේ වැදී මිය නොයන එකෙන්ම එදා මේ කාලකණ්නි මෙලේච්ඡයා සිදු කළ සාහසික ක්‍රියාව ඕනෑ කෙනෙකුට තේරුම් ගත හැක.අප මේ ලියන ඒවා අතේ රෝල් නොවන  බවට එයම හොඳ සාක්ෂියකි.
මෙි කාලකණ්නියා කවදා හෝ පිලිකාවකින් හෝ දුක් විඳ ඇඳ උඩ රීගෙන ඉන්නවා අසන්නට ලැබෙන එක නමි ෂුවර්ය.ඒ කවුරු දඩුවම් නොකෙරුවද “විනිසුරු ඉබේසිංහ” කවදා හෝ මෙවැනි අසමජ්ජාති පාහරයන්ට දඬුවම් කරන නිසාය.මෙරට සමාජය පුරා කුඩු වැපිරූ මහින්ද විජේසේකර නම් තිරිසනා අද ඇඳ උඩ අසූචි ගා ගනිමින් විඳවන්නේ ඒ “විනිසුරු ඉබේසිංහ” දුන් දඬුවම නිසාමය.
මහින්ද විජේසේකර ගේ පුත්‍රයා අද පසේ බුදු වරයකු ලෙස බ්‍රහ්ම ටෝක් දුන්නාට උගේ අප්පා කළ කුඩු ජාවාරම් ගැන විශේෂ බුද්ධි කණ්ඩායමක් මගින් ඒ දිනවල ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනට වෙත දුන් ගොනුවේ තිබූ තොරතුරු   එයිටු ඉසෙඩ් අපි දනිමු.ඒ කතන්දරය අපි පසුවට ලියමු.ඒ නිසා ටිකිරි මාරි කාංචන කාලකණ්නියාගේ ගේ පඩ ෂෝ අපට අදාල නැති බවද අපි පවසමු.
  කෙසේවෙතත් මෙරට චීවරධාරී තක්කඩියන් ගැන අප විසින් මේ ප්‍රවෘත්තියේ පූර්විකාවක් ලෙස සඳහන් කෙරුවේ අපට ලැබුණ අපූරු පුවතක් නිසාය.ඒ නම් මෙරට මහා දේශප්‍රේමියකු ⁣ලෙස රඟපෑ චීවරධාරී තක්කඩියකු සිය රඟපෑම අවසන් කොට චීවරය ගලවා ඉවත දමා විවාහ වූ බවය.⁣මේ තක්කඩියා දේශප්‍රේමියකු නොව වෙට්ට පිත්තල කට්ට කයිරාටික පාදඩයකු බව අපි එදා සිටම දැන සිටියෙමු.මේ පාහරයාගේ ස්වාමියා වූ  පාස්පෝට් විමලේද ඒ ජාතියේම තක්කඩියෙකි.
⁣චීවරය ගලවා විදේශික කාන්තාවක හා විවාහ වී ඇත්තේ ඉත්තෑවාය.එහෙමත් නැතිනම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් වූ චීවරය වේස කමේ යෙදවූ කාලකණ්නියාය. චීවර ගලවා හීරළු වී ඕන මගුලක් කරගන්නට සංඝ සාසනයේ සිටින ඕනෑම අයෙකුට පුළුවන්ය.අපට ඒ කෙරුවාවට තහංචි දමන්නත් බැරිය.ඒත් මේ ඉත්තෑවා වැනි පාදඩයන් හීරළුවන් බවට රූපාන්තරය වී ගැහැණුන්ගේ බඩ උඩ නැගීම නම් මාර ප්‍රවෘත්තියකි.එය මාර ප්‍රවෘත්තියක් වන්නේ මේ පාහරයා පහුගිය දවස්වල නැටූ දේශප්‍රේමී නාඩගම් දිහා මතක් වෙන විටය.
ඉත්තෑවාගේ මංඟල උත්සවය කොතැනක පැවැත්වේදැයි අපි නොදනිමු.පෝරුවෙි නගින චාරිත්‍ර විධි කොතැනක පැවැත්වේදැයි තවමත් ආරංචි නැත.මේ නව මනාළ යුවලට කසාදය වෙනුවෙන් සාක්ෂි ලෙස මහින්ද රාජපක්ෂත් මිල්ටෙරි නන්දසේනත් අත්සන් කරා නම් අපූරුය.දෙවන මනමාළයාට ගන්නට තිබුණේ මාගල්කන්දේ සුදත්ත නම් හොර දෙටුවාය.
පෝරුවේ නග්ගන වැ⁣ඩේ කරන්න තිබුනේ ගලබොඩඅත්තේ ඥානාස⁣රටය.අතන මෙතන රතනට මගුල් බෙර ගහන්නට දෙන්න තිබුණාය ජෝඩුව එකිකාගෙන යාමට අලි ජාවාරම්කාර  උඩුවේ ගෙන් අලියෙක් සපයාගන්න තිබුණාය.මනමාලිගේ කන්‍යාභාවය බලන වැඩේ මුරුත්තෙට්ටුවේට බාර දෙන්නට තිබුණි.
එහෙම කෙරුවානම් මේ මගුල රාජකීය මගුලක් වෙන එක සිකුරුය.⁣ඒ කොහොම වෙතත් මෙරට ජනතාව අඩුම ගානේ හන්දියක් ගානේ කැවුම් කිරිබත් කෑ යුතුය. මන්ද යත් මෙරට ජනතාව කොවිඩ් වෛරසයටත් වඩා භයානක වෛරසයකින් නිදහස් වුන නිසාය.

Spread the love

Leave a Comment

You may also like