උණුසුම් පුවත්

පාලකයන් ගේ උවමනාවට සිරකරුවන් මැරූ පොලිස් පරික්ෂක රංග ජීව හා බන්ධනාගාර බුද්ධි අංශප්‍රධානි එමිල් රන්ජන් අත්වඩංගුවට.

Spread the love

සිරගත වන්නේ මිනිසුන්ය …ඒ නිසාම “සිරකරුවන් මනුෂයෝය ” ඒත් ලංකාවේ සිරකරුන්ව මරන්නේත් ඒ භාරව ඉන්න පාලකයන්මය. එවනි තිරිසන් රටක් බවට මේවනවිට ලංකාව හදුනාගෙන අවසන්ය.

පොලිස් දෙපාර්ත්මේන්තුව ජනතාවට එපාම කිරීමට විශාල සේවාවක් කල තිරිසන්ම නිලධාරින් සමහරක් ගෙන් එක් අයකු වන්නේ පොලිස් පරීක්ෂක රංග ජීවය.

මෙම නිලධාරියා ගමන් කරන  ඔහුගේ පුද්ගලික මෝට රථයට වරක් තවත් රියදුරකු ඉස්සර කිරීමට  ගොස්ඇති භහින් බස් වීම තවත් දවසකදී කෙලවර වුයේ අර අහිංසක රියදුරා මත් ද්‍රව්‍ය වලට රිමාන්ඩ් භාරයට ගොස්ය .

එවනි තිරිසන් ක්‍රියා සිදුවීමේදී ඉහල නිලධාරි මොවුනට කතා කිරීමට භය වන්නේ උන්ගේ කටේත් මුන්ගේ ජරාව ගෑවී තිබීම නිසාම බව යුක්ති සහගත් ඉතාම හොද නිලධාරින් ගේ පිලිගැනීමය.

පසු ගිය කාල යේ පොලිසියේ පොලිස්පති ගේ පටන් රාජකාරිය වුයේ රාජපක්ෂලාගේ මන් දොල සපිරීමය. රංග ජීව හා එමිල් රංජන් දෙදෙනාම එක්ව බන්ධනාගාර අධිකාරි ජයසිංහ බලාසිටියදීම සිරකරුවන් 27 දෙනෙකු නිරපරාදේ වෙඩිතබා මරා ඊට වැලිකඩ අයුධ ගබඩාවේම අවි ඔවුන්ගේ ළඟට දමා ඡායාරූප ගත්තාය.

2012 නොවැම්බර් 14 වන දින වැලිකඩ බන්ධනාගාරය එකම මිනිගොඩක් විය ඊට නිසි දඩුවම් දිම යහපාලන යෙන් වත් ඉටු වීම සතුටට කරුනකි

මේ නිසාම අප රජයේ නිලධාරින්ට තවත් ලිපියකින් දැනුම් දි සිටියේ “පාලකයන් එති..යති..” නිලධාරින් තම යුතුකම නිතියානුකුලව ඉටුකල යුතු බවය.


Spread the love

Leave a Comment

You may also like