උණුසුම් පුවත්

ඇමතිවරු 19 දෙනෙකු ගේ දුරකථන රාජ්‍ය බුද්ධි අංශයෙන් පටිගත කරයි.

Spread the love

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් ගත් ප්‍රභල ඇමතිවරු දෙපලක් ඇතුළුව ඇමති මංඩලයේ 19 දෙනෙකු ගේ දුරකතන වලට රහසේම SIS  සවන් දෙන බව අපහට හමුදා බුද්ධි අංශයෙන්ම වාර්තාවී ඇත.

ගෝඨාභය රාජපක්ෂව හිරේයාමට ඔන්න මෙන්න කියා සිටියදි තමා පුද්ගලිකවම සෑම විටම කතා බස් කොට ඉතාම ළගින් සිටි මේවනවිට සුපුරුදු මහින්දගේ ” ඔරුව ඇත්තේ ගොඩයාමට මිස ගොඩ ගිය පසු කරේ තියාගෙන ගෙන යාමට නොවන ” රාජපක්ෂ තියරියට අනුව එම ඇමතීවරයාටද සලකන බව අපිට දැන ගැනීමට ඇත.

මේ වනවිට යුධ හමුදා සෙබළුන් හා සෙබලියන්ද අළුතින් බදවා ගත් පරිඝණක තාක්ෂණ  නිලධාරියන් යොදවා මෙම නිති විරෝධි ක්‍රියාව සිදුවන බවත් , මේජර් ජෙනරාල් සලේගේ පුද්ගලික මැදිහත්වීම මත මෙය සිදුවන අතර ඒ පිලිබදව වාර්තව සලේ පුද්ගලිකවම ජනාධිපතිවරයා හමුවී දැනුම් දීමට තරන් ගෝඨාභයලාට දැන් සියල්ලෝම සැකය. හමුදා නිලධාරින් මේවනවිට දැඩි කලකිරීමකට පත්ව සිටි. ( අපි පසුවට ඒ පිලිබදව දීර්ඝ ලිපියක් ගෙන එන්නෙමු. ) ඒ තරතුර සී .බී. ඇමතිවරයා තම ප්‍රාදේශිය මංත්‍රිවරුන්ට භූමිතෙල්  හා පැට්‍රෝල් ගෙනවිත් ගබඩා කර තබා ගන්නා ලෙසටද දැනුම් දී ඇති බවත් මේ එක දුරකතන ඇමතුමක සටහන් ඇති බවට හාස්සියට ලක්කරමින් අපහට පැවසීය.

රාජපක්ෂට 2/3 හා 20වන සංශෝධන සියල්ලම සිදු කොට ඔහුව බලසම්පන්න විධායක ජනාධිපති, එකාධිපතියෙක් ගොඩ නගා දැන් හංදිගා නේ බිරුවාට කිසිදු ඵලක් නොවන වග අපි රාජපක්ෂ ජුන්ටාව සක්ති සම්පන්න කල සුනඛයන් සියල්ලටම සිහි ගන්වන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like