දේශපාලන

දවසේ සිකුරාදා………..දුප්පතා දුටුවිට කෙලින්වෙන, බලවතාට දුටු විය හැකිලෙන ලංකාවේ “ස්ප්‍රින් අධිකරණ”

Spread the love

සමාජට නිතිවිරොධි ආකාරයටයමෙක් යමක් සිදු කරයි නම් ඒ පුද්ගලයා නිතියානුකුලව රටේ නිතියටයටත්ව දඩුවම් ලැබිය යුතුය. ඒත් මේ වනවිට අපරාධකරුවන්බොහොදෙනෙකු අවම වශ යෙන් අත්වඩංගුවට හෝ ගෙන ප්‍රශ්ණ කිරීමකටවත් ලක් නොවීමට ලංකාවේ කවරදාවත් නොවු ආකාරයකට අධිකරණය හරස වෙමිමින් අපරාධ කරුවන් වෙනුවෙන් පෙනිසිටිමේ ඉතාම නිර්ල්ජ්ජිත් කට යුත්තක් නියලී ඇත.

 

ශ්‍රි ලංකාවේ උත්තරීතර අධිකරණය මුලුමනින්ම මේ වනවිට යුක්තිය පසිදලීම පසෙක තබා මුළු වෙර දරා අපරාධකරුවන් රැක ගැනීමේ ඉතාම නින්දිතක්‍රියාවලියක් ශ්‍රේෂ්ඨාධිකරණය තුල දැකිය හැක.

ලෝකයේ නින්දිතම හා දුෂිතම රටවල් අතරින් ශ්‍රි ලංකාව 04 වන තැනට පත්වීමට ඉතාම කැපිපෙනෙන වැඩ කොටසක් සිදු කොට ඇත්තේ ශ්‍රි ලංකාවේ අධිකරණය බව නොකියාම බැරිය.

සමාජට නිතිවිරොධි ආකාරයටයමෙක් යමක් සිදු කරයි නම් ඒ පුද්ගලයා නිතියානුකුලව රටේ නිතියටයටත්ව දඩුවම් ලැබිය යුතුය. ඒත් මේ වනවිට අපරාධකරුවන්බොහොදෙනෙකු අවම වශ යෙන් අත්වඩංගුවට හෝ ගෙන ප්‍රශ්ණ කිරීමකටවත් ලක් නොවීමට ලංකාවේ කවරදාවත් නොවු ආකාරයකට අධිකරණය හරස වෙමිමින් අපරාධ කරුවන් වෙනුවෙන් පෙනිසිටිමේ ඉතාම නිර්ල්ජ්ජිත් කට යුත්තක් නියලී ඇත.

මේ වන්විට ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතිය කෙරෙහිම ජනතාව විශාල කල කිරීමකින් පසු වේ. ඒ යුක්තිය පසිදලන පුද්ගලයන් තුල සමහරක් දැඩි දේශපාලන හා අනිකුත් සම්බනදකම් තිබීමය.

මේ නිසාම ලංකාවේ අධිකරණය කෙරෙහි රටේ ජනතාව පමනක් නොව සමස්ථ ලෝකයාම කිසිම විශ්වාසයක් නැතිවීම සාමාන්‍ය දෙයකි. පසුගිය රජය කාලය තුල රාජපක්ෂලාට පක්ෂපාති විනිසුරන් පත් කිරීම සාමාන්‍ය දෙයකි. යහපාලනය පැමිණීමම ඒ දුෂිත විනිසුරන්ට බඩ පිනුම් ගැසීමට ඉතාහොද පිට්ට්නියක් විය.

ලංකාවේ විනිසුරන් තුල මේ වන්විට අල්ලස් අරගෙන නඩු ඇසු හා රටේ හිටපු අගවිනිසුරු දුන් තීන්දුවම වැරදි බවත් ..”හිරේයවන්න ඔනි එකා මම රජගෙදරට ඇරියාට ජනතාව සමාවෙන්න මට……සමාවෙන්න මට …” යනුවෙන් තමාමුලු මනින්ම වැරදිකරුවකු සමාජරට මුදාහල බවට පිලිගැනීමම රටේ අධිකරණයේ අපරාධ් කරුවන්ගේ ගුබ්බෑයමක් බව කීමට ත්වත් සාක්Sඉ මොනවාටද ..?

දැන් ඇත්තේ ලෝක ප්‍රජාවට වහාම ලංකාවේ යුක්තිය ඉටු කිරීමට යුක්තිසහගත හා සාධාරණ අධිකරණයක් පිහිටුවීමට විදේශ විනිසුරන් යොමුකිරීමයි. ලංකාවේ ජනතාව නිතිය අතට ගෙන තමාගේ නඩු තමාම විසදීමට දැන් පටන්ගෙන තිබෙන බව පසු ගිය මාසය තුල දී පමණක් වෙඩිතබා මරාදමා ඇති පුද්ගලයන් 09 දෙනාගේම මරණ ඊට හොදම නිදසුන්ය.

රටේ ධනය කොල්ලකා අම්මා තත්තාගේ සොහොන් හැදු පුද්ගලයාව ප්‍රශ්න කිරීමටවත් ලක් නොකරන ලෙස රටක අධිකරණය කියනවා නම් ඒ අධිකරණය රටේ අනිකුත් පුද්ගලයන්ට දෙන පුර්වා දර්ශය ජනතාවගේ මුදල් උබලා කාපියව් අපි එක බලාගන්නම් කියා නොවිද..?

ලංකාවේ සමස්ථ අධිකරණයම ඉතාම හොදින් හා ඉතාම ත්දින් ක්‍රියාවේ යොදවන්නේ රටේ එක්තරා ජනකොටසකටය. ඒ දුප්පත් අතේ සල්ලි නැති වේලක් කන අහිංසක් මිනිසුන්ටය. ඒ අහිංසකයන්ට අධිකරණය අත් දිගහැර දඩුවම් දෙනවා පමනක් නොව උන්තවත් අපරාධකරුවන් පැටව් ගැස්ස වීමද කිරීම ඉතා හොදින් කරමින් ඇත.

ඒත රටේ බලවතෙකු දුටුවිට අධිකරණය වලිගේ පස්සේ ගසාගෙන නඩු ඇසීම පසෙක දමා පොලිසියට ඇති නිතියානුකුල බලයවත් පාවිච්චි කිරීමට ඉඩ නොදී අපරාධකරුවන් වෙනුවෙන් කිසිම විලිලැජ්ජහවක් නැතිව පෙනි සිටී. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින එක්තරා විනිසුරුවරියක් ලංකාවේ දිනපතා පුවත් පතකට කියා සිටියේ…..මහින්ද ජනාධිපති තුමා අපි එකට හිටියේ දවසක් මට එනකියලා………” යනුවෙන් මෙවනි තමාගේ නිලයේ අති වටිනාකම පැත්තකට දමා රටේ හිටපු දුෂිතම පාලයෙක් පිලිබදව පම්පෝරිගසා ඇයම ඔහු ගේ පවුලෙ අය හා ඔහුගේ හෙන්චයියන් වෙනුවෙන් අධිකරණයේ නඩු ඇසීමට යාමම ජනතාවට අධිකරණය ගැන කියන කතාව දුෂිත බව නොවේ නම් ඊට තවත් වචන තිබිය නොහැක.

මේ නිසාම රටේ දිනෙන් දින අපරාධ වැඩි වීමට හා රය්ටේ නිතිය හා සාමය පිරිහීමට අධිකරණයත් වගකිවයුතුමය. මෙනිසාම දැන්වත් විදෙස් විනිසුරන් ලංකාවේ අධිකරණ තුලට යොදවා ජන්තාවට නිතියේ විශ්වාසය ඇති කිරීමට පාලකයන් වග බලාසත් යුතුය.

අජිත්…..


Spread the love

Leave a Comment

You may also like