ලබන පෙබරවාරි මාසයේ පළමුවෙනිදාටරාජපක්ෂ වාදි වහළුන්ට කිරිබත් කාසතුටු විය හැකි දිනයකි.ඒ ඇමරිකානු පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල්ව සිටි රාජපක්ෂ වහලාට එරෙහිව පැවැති නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්ති පාර්ශවයේ නීතිඥයන් කරන ලද ඉල්ලීම පිළිබඳ නියෝගය පෙබරවාරි පළමුවෙනිදාට ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ප්‍රකාශ කරන ලද නිසාය.
අද මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසුව පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන බව නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වන ලදිී.විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් තම සේවාදායකයන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැති හෙයින් අපරාද නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලද්දේ ඉන්පසුවය.
2015 වර්ෂයේ පැවැති ජනපතිවරණයේදී ඡන්දදායකයන් පෙළඹවීමේ අපේක්ෂාවෙන් එවකට ජනපති මහින්ද රාජපක්ෂගේ රූපය සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදාහැරීමෙන්
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම චෝදනාව යටතේ යහපාලනය අවධියේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
මෙම නඩුව වර්තමානයේ විනිශ්චය කරන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නොසන්ඩාල කෙරුවාව ගැන අප මීට ඉහතදීද අනාවරණය කර තිබේ.රාජපක්ෂ තක්කඩියන්ගේ ඔඩොක්කු කුක්කු වූ මේ නොසන්ඩාල විනිසුරුවරයා අති ගෞරවණීය විනිශ්චාසනය වැසිකිලි කොමඩයක් පත් කරගෙන සිටින්නෙකි.
දමිත් තොටවත්ත නොසන්ඩාලයා ගේ අවජාතක කෙරුවාව මේකා ජාතක කළ දෙමවුපියන්ට පවා නිගරුවක් බව ලියා සඳහන් කිරීම වටී. මෙරට අධිකරණය තුළ දැනට අරක්ගෙන සිටින මෙම දූෂිත පාහර විනිසුරුවන් විසින් ලබා දෙන ලද තීන්දු ඉදිරියේදී මෙරට පිහිටුවන රජයක් යටතේ ජනාධිපති කොමිෂමක් පත් කොට නැවත විමර්ෂණය කළ යුතුමය.එපමනක්ද නොවේ.එම ජනපති කොමිෂම මගින් අනාවරණය වෙන කරුණු යටතේ රාජපක්ෂ තක්කඩියන්ගේ වැසිකිලි හෝදන මෙම කාලකණ්නි විනිසුරු පාහරයන්ට දඬුවම්ද පැමිණවිය යුතු වන්නේය.
පෙබරවාරි මස පළමුවෙනිදාට මෙම නඩුවේ තීන්දුව පිළිබඳව කිසිදු සැකයක් අප තුළ නැත.ඒ මෙම නඩුවෙන් ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ තක්කඩියා හා අනෙකා නිදහස් කරන බව අප දන්නා නිසාය. අප මෙම පුවතේ මුලින්ම එදින රාජපක්ෂ වාදී වහළුන්ට කැවුම් කිරිබත් කා සතුටු විය හැකි යැයි ලිව්වේ ඒ නිසාය.