ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරාල් වරිය වශයෙන් පත්කරන ලද ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි හෘදයාබාධයකින් මේ වන විට මියගොස් ඇති බව දැන ගැනීමට ඇත.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුකොටගෙන ඇය මිලානෝ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව අපගේ මිලානෝ වාර්තාකරුවන් කියාසිටී.
මේ වන විට ඇගේ මෘත ශරීරය මිලානෝ රෝහලේ තැන්පත් කර ඇති අතර ම ඉදිරි කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාවේ මිලානෝ counsel ජෙනරාල් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරන බවද දැන ගැනීමට ඇත.