උණුසුම් පුවත්

“මෛත්‍රී කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ” – පුද්ගලික ලේකම් රටින් පනී

Spread the love

මේ ඉන්නේ අපි කවුරුත් දන්නා සිරසේ සමීර නැත්නම් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිගේ වර්තමාන පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා සහ ඔහුගේ ආදරණිය බිරිඳ තක්ෂිලා. සමීරගේ බිරිඳ තක්ෂිලා වෘත්තියෙන් නිතිවේදනියක්, ඈ සේවය කරන්නේ නොර්වේ රාජ්‍යයේ. මේ වෙලාවේ සමීර ඉන්නේ නොර්වේ ගිහින්, ඒ ඇගේ බිරිද බැහැදකින්න.  දශකයකට වැඩි කාලයක් නෝර්වේ රටේ ජිවත් වෙන සමීරගේ බිරිද ඉඩකඩක් ලැබෙන සැම අවස්ථාවකම ලංකාවට ඇවිත් සමීර එක්ක කාලය ගත කරන්නේ.
කෝවිඩ වසංගතය නිසා ඇතිවූ සංචරණ සිමා වන් නිසා වසරකට වැඩි කාලයක් ලංකාවට නොපැමිණී ඇය ලංකාවට පැමිනීමට ලැබුනේ ගිය වසරේ දෙසැම්බර්  මාසෙදි. ඒනකොට ඇයට මුහුණ දෙන්නට සිදුවුනේ නොසිතු ප්‍රශ්නයකට. 
සමීර තමාගේ පෞද්ගලික ලේකම් නිසාත්,  ඔහුගේ බිරිද තක්ෂිලා ලංකාවට නොපැමිණීම නිසාත් සිරිසේන දෙපළට අපුරු හිතක් පහල වුනා. ඒ තමයි තමන්ගේ දෙවැනි දියණිය වන ධරණී සිරිසේනට සමිරව කොහොම හරි කරලා විවාහ කරලා දෙන්න. සමීර දන්නා කියන කවුරුත් දන්නවා  සමීර ඉතා අහිංසක චරිතයක් කොටින්ම කියනවා නම් ඔහු දුසරිතෙන් තොර නිර්මාංශික චරිතයක්. සමීරගේ මේ අහිංසක කමත්, ඒ වගේම රැකියා කියන දැලත් එලලා සිරිසේන යුවල තමන්ගේ දික්කසාද දියණියව මේ අසරණ  සමීරගේ කරේ එල්ලන කටයුතු කරනවා මේ කාලය තුලදී. 
සමීරගේ බිරිද ලංකාවට එනකොට සමීරගේ අත්සන බලින්ම අරගෙන රටේ නම ගිය ජනාධිපති නීතිඥයෙක්ගේ උපදෙසුත් අරන් සමිරව ඔහුගේ බිරිදගෙන් වෙන් කරන්න දික්කාසාද නඩුවක් ගංගොඩවිල උසාවියේ ගොනුකරන්න කටයුතු කරනවා.  නමුත් අහඹු ලෙස ලංකාවට සමීර බිරිද පැමිණීම නිසා සිරිසේන ගෙ වැඩේ අවුල් සහගත වන්නේ, සමීර පුරා මාසයක් ඈ සමග ඇගේ බොරලැස්ගමුව සිටිනවා පමණක් නොව රට පුරා සංචාරය කරන බැවිනි.  මේ අතර එක දවසක් දරණී සිරිසේන සමීර සහ බිරිද ගෙදර සිරින අවස්ථාවක බලින්ම එහෙට කඩාපාත් වී සමීර විවාහක බිරිද වෙන තක්ෂිලාට සමිරගෙන් වෙන් වෙන ලෙසත්, සමිරව ඇයට දෙන ලෙසත් තම පියාගේ බල මහිමයෙන් දෝ ඇයට තර්ජනය කරන්නේ සමීර අතහැර වහාම රටින් පිට නොවුනොත් ඇයව පොලිසියට අල්ලා දෙන බවට තර්ජනය කරමින්.  ඒ වගේම නීතිඥයවරියක් වන ධරණී උත්සහ දරන්නේ සමීරගේ බිරිදට හොරාම සමීර ගේ දික්කසාදය එකපර්ෂික නඩු තීන්දුවකින් ලබා ගන්න, කොහොම, කොහොම හරි සමීරගේ බිරිද ඉතා ඉවසිමින් කටයුතු කරමින්  ඇගේ විවාහය ආරක්ෂා කරන ගැනීම කටයුතු කරනවා.
ඈ කොහොම හරි සමීර ලවා ඇගේ දික්කසාද නඩුව ඉවත් කිරීම අවශ්‍ය කටයුතු සුදානම් කරනවා පමණ නොව සමිරව අලුත් අවුරුද්දේ නොවේ රාජ්‍යයට ගෙන්වා ගැනීමටත් කටයුතු කරනවා. මේ මොහොත වෙනකොට සිරිසේනට හොරා සමීර ඉන්නේ නොර්වේ රටේ ඔහුගේ බිරිදත් එක්ක. ඒ මොකද සමීර භයයි සිරිසේනට කියන්න බිරිද බලන්න යනවා කියලා. සිරිසේන මේ පුවත කියවන්න ලැබෙනකම් සිතා සිටින්නේ තමන්ගේ පෞද්ගලික ලේකම් සහ වෙන්න සිටින බැනා ඉන්නේ ඩුබායි රටේ කියලා. එකත් සිරිසේන පටන් ගන්න යන මාධ්‍ය මෙහෙයුමකට අවශ්‍ය උපකරණ ගෙන්න.  එත් සිරිසේනට හොරා සමීර ඉනෙන්  ඇගේ බිරිද එක්ක. කොහොම උනත් මේ ගැන සැක හිතන සිරිසේන යුවලා සහ ධරණී උපරිම උත්සාහයක යෙදෙනවා සමිරව ලංකාවට ගෙන්න ගෙන්න ගන්න. 
මේ කතාව කියන්නේ සිරිසේන කියන්නේ උපන්ගෙයි අමනයෙක් කියන කරණය සනාථ කරන්න. මොකද අදටත් බිරිද සමග සතුටින් ඉන්න සමීර ඇයගෙන් වෙන් කරන කුමන හෝ ක්‍රමයකින් තම දරුවකුත් සිටින දිකාසාද දියණියගේ කරේ එල්ලන්න කරන උත්සහ කරන්නේ හොද තාත්තා කෙනෙක්වත් යහපත් මිනිසෙක්වත් නොවන නිසයි.
ඒ වගේම මොන පම්පෝරි ගැහුවත් සිරිසේන අඩුම ගානේ තමන්ගේ පෞද්ගලික ලේකම් ඉන්නේ කොහෙද කියලවත් හරියට දන්නේ නෑ. ඒකතමයි සිරිසේනගේ දේශපාලනයේ යථාර්තය.
විශේෂ ස්තුතිය
උපුටාගැනීම CIA නිව්ස් වෙතින්

Spread the love

Leave a Comment

You may also like