උණුසුම් පුවත්

සරත් වීරසේකරගේ අමාත්‍යාංශයෙන් පොලිසියේ ඕඅයිසී කම් ලක්ෂ 10 විකුණයි.

Spread the love

ලංකාවේ පොලිසිය කොයිතරම් බල්ලට ගිහින්ද කියතොත් OIC  කමක් ලක්ෂ දහයකට ගන්න පුළුවන් බව පොලිසිය ඇතුලෙන්ම කියවේ
මේ බිස්නස් එක කරන්නේ පොලිසිය භාර ඇමතිවරයා ළඟින්ම සිටිනා අයකු බවද වාර්තාවේ. 
තම අත යට සිටින්නන් පොලිසිය තවත් බලු කරමින් කරන මේ ගනුදෙනු ගැන සරත් වීරසේකර ඇමතිවරයා එක්කෝ නොදන්නවා විය හැක. 
නැතිනම් දැන දැනත් නොදන්නවා සේ සිටිනවා විය හැක.
මේ වන විට එක්තරා පොලිස් ස්ථානාධිපතිවරයෙක් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවා අදාල සම්බන්ධීකරණ නිලධාරියා මාර්ගයෙන් තම ස්ථානාධිපති තනතුර ලබා ගත් බවත්,ඔහු පිළිබඳව කිසිදු හෙළිදරවුව නොකිරීමට අප පොරොන්දු වී ඇත.
පොලිසිය භාර ඇමති නම් දැන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරක් – වීරසේකර බවට පත්ව අවසන් ය.
මේ වන විට නමට පමණක් පොලිස්පති ලෙස සිටින වික්‍රමරත්න පසුගියදා කාදිනල් තුමන්ට එරෙහිව උත්තර දීමට රූපවාහිනි කැමරාව ඉදිරියට ආවේ  පියන් කෙනෙකුගේ යුනිෆෝමයකිනි. එහි කිසිදු ලාංචනයක් හෝ පදක්කමක් නොවීය. ඒ කියන්නේ පොලිස්පතිත් දැන් පියන් බවට නිකම්ම පත්  වෙලාය.

Spread the love

Leave a Comment

You may also like