උණුසුම් පුවත්

අම්පිටියේ සුමනරතන,ගලබොඩ අත්තේ ඥණසාරලා කරපින්නාගෙන යන ” මෛත්‍රි ගමන “…….

Spread the love

කාලානතරයක් පුරාවටම එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්වාදි යුද්ධයෙන් බැටකා ඉන්වත් කිසිදු පාඩමක් උගත් ජාතියක් නම් නොවේ. ලාංකිකයන් තවමත් ජාතිවාදි හා ආගම් වාදී කෝණ වලින් බැලීමට යොමුකරවන්නේත් රටේ පාලකයන්මය. කලක් හිටපු ජනාධිපති බේරුවල ,අළුත්ගම ගිනිබත් කලේත් මේ ඥණසාරව කරපින්නා ගැනීමෙනි.

 

රටක රාජ්‍ය නායකයා ජාතිවාදියකු නොවිය යුතු බවට අමුතුවෙන් කීමට අවශ්‍යය නොවේ. විශේෂ යෙන්ම ලංකාවේ ජීවත්වන බහුවාර්ගික රටක නායකයා වඩාත් ප්‍රවේසම් විය යුතුය.
කාලානතරයක් පුරාවටම එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්වාදි යුද්ධයෙන් බැටකා ඉන්වත් කිසිදු පාඩමක් උගත් ජාතියක් නම් නොවේ. ලාංකිකයන් තවමත් ජාතිවාදි හා ආගම් වාදී කෝණ වලින් බැලීමට යොමුකරවන්නේත් රටේ පාලකයන්මය. කලක් හිටපු ජනාධිපති බේරුවල ,අළුත්ගම ගිනිබත් කලේත් මේ ඥණසාරව කරපින්නා ගැනීමෙනි.

මෛත්‍රිපාල මහින්දගේම පොතේ පෙර ඡේදය කියවමින් මේ යන්නේත් සිංහල බොදු ඡන්දවලට ඉවඇල්ලීමට බව නොදන්නේ කවුදැයි ඇසිය යුත්තේත් මෛත්‍රි ගෙන්මය.

කහසිවුරු ඇඟලා මහන වෙසින් සිටින නිඝංටයන් සේ ක්‍රියාකරන සමාජයට මහත් පිලලයක් වී ඇති අම්පිටියේ සුමණ නැමති හවසට කට ගොන්නක් බොන්බේබද්දාට වැද වැටුන එකම ජනාධිපති මෛත්‍රිපාල නැමති මිනිසාමය. අම්පිටියේ සුමණ බැහැදැකීමට පෙර අඩුම තරමින ඔහුගේ කලක්‍රියාව පිලිබදව පලාතේ පොලිස් ස්ථානාධිපති ගෙන්වත් ඇසුවානම් ඔහු සුමණ නැමැත්තා පොලිස් නිලධාරින්ට කතාකරන්නේ අසභිය වචන වලින් හා හවසට බීමතින් ඉන්න නිඝංටයකු බව පවසනු ඇත.

රටේ රාජ්‍ය නායකයා මොහු හමුවී පැමිණි පසුදිනම එක්වරම මොහු මතුවන්නේ තෙල්දෙණිය මුස්ලිම් නිවාස හා පල්ලි ,කඩවල් ගිනි බත් කරමින් රටම ගිනි තැබු කාලකන්නියන්ට නායක්ත්වය දෙමින් සිටියදීය. රටේ නායකයා කුමන නම් අරමුණකින් එවනි පාදඩයන් හමුවනවාදැයි ඇසිය යුත්තේත් මෛත්‍රිපාලගෙන්මය.

ඉන් නොනවතින මෛත්‍රිපාල ජාතිවාදින් ස්මග නැවත ජනතාවට හමුවන්නේ ජපානයේදීය. මෛත්‍රිපාලගේ හෝ ඔහුගේ පවුලේ උන්ගේ සල්ලි වලින් ජාතිවාදින් කර පින්නාගෙන ලෝකෙ වටේ ඉගුලුනත් අපිට ප්‍රශ්ණයක් නැත.

ඒත් මෛත්‍රි මේ ගොස් ඇත්තේ අහින්සක ජනතාව නොකා නොබී ගෙවන බදු මුදල් වලිනි ඥණසාරලා මෛත්‍රි ගේ රෙද අස්සේ දැන් සිටිනබව ජපානයේදීම අපට දැන ගැනීමේදීම රටම ගිනිතිබ්බේත් මෛත්‍රි ගේ අනුදැනුමෙන් දැයි යුක්ති සහගත් ජනතාවට සිතිය හැකි ප්‍රශ්ණයක් ඉතිරි කොට ඇත.

ලංකාවේ එදාහිටිය ජාතිවාදි නායකයන් නිසා යුද්ධයක් වසර 30 කට වඩා ඇතිව තිබුණි. ඉන් මිය ගිය අපේම ජනතාව ලක්ෂ ගනනකි. එ හෙවි රටක් නායකයන් ජාතිවාදයට උඩ ගෙඩි නොදී තවත් යුද්ධයකට පාර නොකපා සිටීම වෙනුවට තවත් කරන්නේම ඒ දේමනම් තවත් වසර ගනනකදී අති භයන්කර යුද්ධයක් ඇතිවනවා නොවනුමානය.


Spread the love

Leave a Comment

You may also like