උණුසුම් පුවත්

අපිටම  ඇර ඇර අපිවම රකිනවා කියනවා …..!!

Spread the love

සර්, 
ඔයා නම් මරු පොරකි.
ඔයා ආව ගමන් සීනි වලින් හොරකම් කලාය. 
ඊට පස්සෙ පොල් තෙල් වලින් හොරකම් කලාය.
චීන ගූ පොහොර, කෝවිඩ් වැක්සින්, ඇන්ටිජන් කීට්, 
නිරෝධයන හෝටල්……..
මොනාවලින්ද කියන්නකෝ හොරා නොකෑවේ!
මේ නිසා මහා ආර්ථික අර්බුදයක් රටේ ඇතිවුනේය .
මේ නිසා කන්න නැතිවුණේ දමිළ මිනිසුන්ටද, මුස්ලිම් මිනිසුන්ටද, ක්‍රිස්තියානි මිනිසුන්ටද?
නැතිය, සිංහල බෞද්ධයාටමය .
දමිළ හැම ගෙදරකින්ම එකෙක් හරි බටහිර රටක වෙසෙයි. උන් මාසෙට කීය කීය හරි ඩොලර් ටිකක් පවුලේ අයට එවයි.
ඉතින් ඩොලරය උඩ යන්න යන්න උන්ට ආදායම සරුය .
මුසල්මානුවන් වෙළෙන්දෝය . කලුකඩ පප්පෝය . 
උන්ඩියල් රුසියෝය .
කන්න නැත්නම් අරාබි සල්ලි වලින් 
සව් කන්ජි ටිකක් වත් පල්ලි වලින් බෙදයි.
වැල්ලකරේ ක්‍රිස්තියානි පවුල් වලිනුත් බාගෙට බාගයක් 
එක්කො ඉතාලියේය, නැතිනම් වෙන රටකය .
ඉතින් සර්ලා හොරා කාලා, හොරා කාලා රට බංකලොත් වුනාම වැඩියෙන් රිදෙන්නේ සිංහල බෞද්ධයාටය .
රිදෙන්න අරින කොට “බුදු අම්මෝ” කියවෙන්නේ එයාලටය.
අපිව රැකගන්න එකනම් ජනාධිපතිතුමාගේ ප්‍රමුබතම වගකීම,
එක්කෝ අර  අච්චු ගහලා අච්චු ගහලා බෙදන 5000 බෞද්ධයන්ට විතරක් බෙදන්න ඕනෙය. 
ඒකත් හෝල් සේල් ඔක්කොටම බෙදනවාය.
පාන් පිටි වුනත් අරම වතු දෙමළ අයට විතරක් දුන්නම, 
උන් දවල්ට රොටි කාලා රෑට පැටව් බෝ කරාම 
වඳ වෙන්නෙත් සිංහල ජාතියමය.
සර්,
ඒක නිසා බොරු පොයිය එපා !
රට අගාධයක එරිලා ඉන්න කොට ආපහු ජාතිවාදේ අවුස්සලා මිනිස්සු කොටවලා, රටේ භීෂණ තත්ත්වයක් ඇති කරලා,
 හදිසි නීතිය දාලා 
හමුදාව පාරට බස්සන්න නේද හදන්නේ?
හොදට මතක තියාගන්න, එකෙන් මැරෙන්නෙත් 89 වගේ සිංහල බෞද්ධ කොල්ලොම තමයි. මොකද රටට හෙන ගැහුවත් අනිත් ජාතිවල එවුන් පාරට බහිනවා කියලයෑ, 
තමන්ගේ ජාතියටම කෙලවුනොත් මිසක!
රුපියල් 5000 ක් වගේ සුළු අල්ලසකට නම් සිංහල මිනිහා 
ඔය ගොන් වැඩේ මේ සැරේ කරන එකක් නෑ.
මොකද 83, 89, පාස්කු බෝම්බ වලින් 
අපි පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ!
වෙන ක්‍රමයක් ට්‍රයි කරන්න.
Anyway Nice Try !
ඔයා පව්!
– නිලංග  සමරසිංහ විසිනි.

Spread the love

Leave a Comment

You may also like