උණුසුම් පුවත්

දකුණු පලාත් සභා මංත්‍රි එම්. කේ කසුන් හා ඔහුගේ බිරිද ජීව උන්ඩ සහිත රිවොල්වරයක් පෙන්නා සිරිසේනගේ යට ඇදුමත් ගලවාගනී.

Spread the love

අද දහවල් තලංගම කොස්වත්තදී මෛත්‍රිපාල සිරිසේනගේ සීලවන්ත,ගුණවන්ත විනයක් සහිත පක්ෂයේදකුණු පලාත් සභා මංත්‍රි හා ඔහුගේ බිරිද විසින් ඉතාම තිරිසන් ආකාරයකට බස් රථ රිය දුරකුට ඉතාම තිරිසන් ආකාරයට පහර දී ඇත.

රාජපක්ෂ පාලනය ජනතාවට දුන්න දායාද මේවාය මේ කාලකන්නින් රටක් පාලනය කරයි නම් තවත් නම් ජනතාවට කාගේ පිලිසරනක් ද මෛත්‍රිපාල ජනාධිපති ගේ ඇදුම් සියල්ලම ඔහු විසින්ම ගලවා දමා මේ වන විට ඔහුට ඉතිරිව තිබුනේ යට ඇදුම පමණි.

අහෝ ඛේදවාචය නම් සුප්‍රකට පාතාලයකු වන ච්න්ඩි මල්ලිගේ පුතා හා බිරිද අද දහවල් කොස්වත්ත නගරයේ දී ජිව උන්ඩ සහිත රිවොල්වරයක් පෙන්නා එයත් ගලවාගැනීම ඉතාම කනගාටුවට කරුනකි.

මෛත්‍රිට වත් පොලිස්පති පුජිතටවත් රටේ නිතිය ස්ථාපිත් කිරීමට බැරිබව මෙම සිද්ධියෙන් තවත් හොදටම පැහැදිලි විය.

අඩුම තරමින මෙවන් නරුමයන් එලවා දමා විනයක් සහිත පක්ෂයක් පිහිටවන බවට ජනතාවට කී දෙවත් කොට තමාගෙ ගලවාගත් යට ඇදුමවත් ඇද ගෙන විලිවසාගන්නාමෙන් ජනතාව ආයාචනය කරයි.


Spread the love

Leave a Comment

You may also like