ශ්‍රි ලංකා ජනතාව ගෙන් හොරා කන මුදල් දැන් එකින් එක එලිවෙමින් ඇත. පසු ගියදා ඩුබායි සංචාරයේ ගිය නාමල් රාජපක්ෂ විසින් ඩුබායි සුප්‍රකට ව්‍යාපාරිකයන් ගේ (mashreq bank Dubai )බැංකුවක් වෙතට ගොස් ඇමරිකානු ඩොලර් මිලියන් 05 ක් තැන්පත් කොට ඇති බව අපට ඉතාම විශ්වාසවන්ත තොරතුරක් ලැබී ඇත.
නාමල් රාජපක්ෂ එම මුදල් තැන්පත් කිරීමට පෙර ඩුබායි රාජ්‍ය ෂේක් වරයෙකු හමුවී රටේ ආර්ථිකයට හා ඩොලර් සංචිත යතා තත්වයට පත්කර ගැනීමට ආධාර ඉල්ලා ඇති බවද අපිට දැන ගැනීමට ලැබුණි.
එම ආධාර වලින් කොටසක් නාමල් රාජපක්ෂ පිල්ලි ගැසුවාද එසේත් නැත්නම්වෙනත් කුමකින් අයතා මුදලක් හම්බ කරාදැයි අපි විපරම් කරමින් සිටින්නෙමු.

කෙසේ නමුත් සත්‍ය වශයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 05 ක් බැංකුවේ තැන්පත්කල බව සත්‍යයකි.