උණුසුම් පුවත්

ප්‍රථම වරට රජයක් නොව් විපක්ෂයේ කීමට චීන රජයෙන් ජාත්‍යන්තර මට්ටමේ රෝහල් උපකරණ

Spread the love

දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට රටක විපක්ෂ නායකවරයෙකු ගේ ඉල්ලීමක් අනුව ආධාර ලබාදීමක් පසු ගිය දා සිදුවිය. ඒ සජිත් ප්‍රේමදාසමහතාගේ ඉල්ලීමට චීන ජනරජය මිලියන් 196 ක්වටිනා ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය උපකරණ ප්‍රධානය කීරීමකි.

මෙය සුවිශේෂිත තත්වයක් වන්නේ රටක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ඉල්ලීමට එම උපකරන ගෙන්වන අදාල ආයතනවලට ගෙවා ඒවා ලැබිය යුතු රෝහල් වලට කෙලින්ම යැවීමේ විනිවිද පෙනෙන වැඩ පිලිවලක් ක්‍රියාත්මකව පැවතීම ඉතාම ප්‍රසංස නීයය.

 චීන රජය මිලියන 196 ක් වටිනා  Kidney disease Machine ද්‍රව්‍ය ප්‍රධානයක්  ලබාදී ඇත. මෙහිදි රටට ලැබුණ එම සියල්ලම විදේශ ආධාර මිස මතු පරම්පරාවක් ගේ ඔළුව උඩට කඩන් වැටෙන ණය බරක් නොවීමම මේ තුල ඇති විශේෂත්වයයි. රටේ දැඩි ඩොලර් අර්බුදයක් ඇති මෙවන් මොහොතක විදේශ ආධාර  ලබාගෙන රටේ ආණ්ඩුවකට කළ නොහැකි වූ කටයුත්තක් සිදු කිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අප පක්ෂ දේශපාලනයෙන් තොරව රටේ ජනතාව වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කරන්නෙමු.

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් චීන ජනරජයෙන් ලබාදුන් එම පරිත්‍යාග ඉතාම කෘතවේදීව තමන් භාර ගන්නා ලද බවත්, සම්ප්‍රදායික විපක්ෂ නායක භූමිකාවෙන් එපිටට ගොස් රටේ ජනතාවට කිසිදු භේදයකින් තොරව ඔවුන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට තමා හා තම පක්ෂය කැපවෙන බව මෙහිදී පවසා ඇත.

විපක්ෂය හුස්මක් වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1000ට වඩා වැඩි වටිනාකමකින් යුක්ත උපකරණ දිවයින පුරාම රෝහල්වලට මේ වන විට බෙදා ඇති බවද අප වෙත දැන ගැනීමට ඇත.


Spread the love

Leave a Comment

You may also like