කුඩා තේ පඳුරු වලට පස් දැමීම හා වල් ගැලවීම පිලිබදව හසල දැමුමකින් හා ගහක් ගලක් ගානේ හොරා කැමට උපන් හැකියාවක් ඇති මොහු අද සිටින්නේ කෘෂිකර්මානතයේ නොව.
ඔරකල් ඩේටාබේස් ,ආටිෆිෂ්ල් ඉන්ටලිජන් පිලිබදව තබා ටෙලිකොම් ෆ්යිබර් තාක්ෂණය පිලිබදව වත් නොදන්න මේ මීහරකා අද ටෙලිකොම් සභාපතිය .
ඒ නන්දසේනට හා දිලිත්ට පින් අනුමෝදන් වීමටය. දිලිත් ගේ ළඟ සිටින ව්‍යාපාරික සහකාරිය නිසාම දෙරණේ කල්ල මරේ ඇත්තේ හවුලේ යටි මඩි ගැසිල්ල නිසාය. පසු ගියදා කඩි මුඩියේම ටෙලිකොම් ආයතනයට එදා මෙදා තුර අයත්ව තිබු ආයතන සියල්ලම දැන් විකුන්ණා දමා ඇත්තේ තේ කොළ රොහාන් කියන පරිදිම…..
” මට කරන්න දෙයක් නෑ අයිසේ HE ගේ පිස්සු වැඩ ඕයි…… මිනිහට පිස්සු අයිසේ…..”
මෙහෙම කියන්නෙ ජනාධිපතිපත් කල තේ කොල රොහානය. මිනිහා ගේ කතාවත් ඇත්තය. ඒ ටෙලිකොම් ආයතනයේ පහල හා ඉහල මහලයක් චීනයට දීමට එකඟව ඇත.
![]()
ඉන් නොනවතුන තේකොළයා දැන් ටෙලිකොම් ආයතනයට අයත් ගොඩනැගිල්ලම චීනයට ලබාදීමට සියල්ල අත්සන් කොට අවසානය. මේ තේ කොල මුදලාලි සිදු කරන්නේ වත්තේ දළු කඩා විකුණනවා සේ ටෙලිකොම් සමාගම සතු පාරම්පරික ගොඩනැගිලි බොහොමයක් අද චීනයට විකුනා දමා හමාරය.
ටෙලිකොම් සේවකයන් ගෙන් නින්දිත ආකාරයට වැඩ ගෙන තම ආයතනයෙන් සේවකයාට ලැබිය යුතු කිසිවක් නොදි තම බිරිද රැගෙන නත්තල් නිවාඩු ගතකිරීමට ඇමරිකාවේ මේ වනවිට සති 3 කට ආසන්න කාලයක් සිටිමින් රටේ සම්පත්වලින් හා රටේ ජනතාවගෙන් හුරා කෑ මුදල් වියදම් කරමින් සැප ගැනීමය .ටෙලිකොම් ආයතනයේ සභාපති කමට තේ ගස්වලට පස් දමමින් සිටි යහපාලනයේ පට්ට සම්පත්වලින්දමා නව තාක්ෂණ පිලිබදව රටට කියන නන්දසේන ගෝඨාභයට ඇත්තටම් පිස්සු බවට තවත් සාක්ෂි කුමටද ……..?
ඒ හොදම මිහිපිට ඇති සාක්ෂිය රොහාන් පුනාන්දුය.
රටේ අහිංසක ජනතාවට නිසි සේවාවක් දීමට බැරි තේ කොළ මුදලාලි ගේ තවත් උප්පරවැට්ටියක් අද අභියෝගයට ළක් කර ඇත ,එකතරා එන්නත් සමාගමකින් මු අත යට මුදල් ගෙන විවිධ නාද ප්‍රචායරය කිරීමය. ඒ පිලිබදව කොන්ද පණ ඇති නිතිඥ චානක අබේවික්‍රම අද වාහාම එම නාදය ඉවත් කිරීමට ඉල්ලා ඇත.
![]()
දැන් රටේ ජනතාවටත් වහාම තමා අකමැතිනම් ඊට විරුද්ධව පෙල ගැසි එවා ඉවත්කර ගත හැකිය . එම නාදය වෙනුවෙන් ඔබ ගෙවිය යුතුය.
ඔබ ගෙවන මුදලින් තේ කොළයා ගේ කල්ල මරේය.ටෙලිකොම් සභාපති ගේ උවමනාවට තම දුරකථනයේ නාදයක් ප්‍රචාරය වන්නේ නම් එම නාදයට ගෙවිය යුත්තේ දුරකතනයෙ හිමිකරුය. එම නාදය හිමි ආයතනයෙන් ටෙලිකොම් සභාපතිගේ සාක්කුවට ගෙවන්නේ මිලියන ගානකි.
ඔබගේ අපේ තියෙන සොච්චමෙන් නාද ප්‍රචාරය වළක්වාලීමට ඔබට හැකිය එය ඔබේ අයිතියකි……..!!