ජනාධිපතිවරයා විසින් ඩි.එම්.එල්. බණ්ඩාරනායක මහතා නව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසට පත කොට ඇත. ඊයේ හිටපු ලේකම් උදිත් ජයසිංහ මහතා ඉදිරි වසර තුල දැඩි ආහාර හිඟයක් ඇතිවන බවට මාධ්‍ය මගින් රටේ ජනතාවට එය හෙලිකිරීම බවට ඔහුව අමාත්‍යංශ ලේකම්කමෙන් ඉවත කොට ඇත.
ලෝකයේ එකම 100% කාබනික පොහොර හා පලිබෝධ නාශක නැති රටක් බවට පත් කිරීමට පම්පෝරි ගැසු නන්දසේන රටේ ජනතාව ආර්ථික හා දැඩි සාගතයකට ගෙනගොස් ඇත. කාලකන්ණි වියරුවකින් හා මානසික ආතතියෙන් උද්දඡ්ච වී සිටින නන්දසේන නිසා ලබන වසර රටේ දැඩි ආහාර හිඟයකට දැන් මුහුණ දීමට සිදුවීම කිසිසේත් වැලැක්විය නොහැකිය.