උණුසුම් පුවත්

රටේ ඩොලර් අතර මඟදි ගිලින මාෆියාවක්…..

Spread the love

ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සභාපති වුත් රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරමින් බිලියන ගනන් හොරාකන අශෝක පතිරගේලා දැන් රටට එන ඩොලර්
ටිකත් අතර මඟ ගසා කමින් තම මඩිය තරකර ගන්න අපුරු පුවතක් අපවෙත වාර්තාවී ඇත.

රාජපක්ෂලා ගේ ප්‍රධානම හෙන්චයියන් කීපදෙනා අතර සිටින අශෝක පතිරගේට තම සොෆ්ලොජික් වෙළද ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒමට උවමනාවටත් වඩා ඔහු ඩොලර් උපයමින් සිටි, ඒ මෙරට අපනයන කරුවන් ගේ ඩොලර් මෙරට බැංකු වෙතට ගලා ඒම නතර කරමින් ,එම සියළුම අපනයන කරුවන් ගේ ඩොලර් විදෙස් රටවලදීම ලංකාවේ රාජ්‍ය නියමිත මිලට වඩා ගෙවා මිලට ගනි.

ඒම මුදල ලංකාවේ බැංකුවක්   ඩොලර් එකකටරුපියල් 203.00 දෙන විට පතිර ගේලා  ඩොලර් එකකටරුපියල් 230.00ක් මිල කරමින් ගෙවනු ලබයි. මේ පිලිබදව අප ඊයේ දවසතුල දැඩි පරික්ෂාවක් සිදු කිරීමේදි තවත් මාස 03 කවත් යනතුරු අත්‍යවශය භාණඩ කිරිපිටි, හා ඉන්දන රැගෙන එම පිලිබදව දැඩි අවධානමකට රජයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙවනි කළුකඩ මාෆියාකරුවන් රටට යන ඩොලර් මිලියන ගනන් අතර මඟදි ගිල දමන නිසාය .

 ගෝඨාභය රාජපක්ෂලාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව එවැනි මාෆියාකරුවන් ක්‍රියාත්මක වී සිටින නිසා රටට යන්න ඩොලර් සොච්චම හෝ අතරමඟදී කළුකඩ මාෆියාකරුවන් අතට පත් වන නිසා අහිංසක දරුවන්ට  කිරිපිටි වත්  ආණ්ඩුවට ගෙන්වා ගැනීමට නොහැකිවී ඇත.


Spread the love

Leave a Comment

You may also like