උණුසුම් පුවත්

යුධ හමුදා මේජර් ජෙනරාල්ලා 22 වන දින අරලියගහ මන්දිරයට කැඳවා රහසිගත සාකච්ඡාවක රාත්‍රි කෑම අරලියගහ මන්දිරයේ .

Spread the love

රාජපක්ෂලා ගේ එකම ගැලවුම්කාරයන් හමුදාකාරයන් ලෙසට දැන් පත්ව තිබීම පිලිබදව අපි පුදුම නොවෙමු. ජාතියේ අප්පච්ච් ලෙසට ජැක්සන්ලා ,වෙරලියද්දලා රවින්ද්‍ර රන්දෙණියලා ලවා ජනතාව ගොනාට ඇන්දවු මහින්දලා දැන් ජාතිය විනාශකරන පාහරයන් වී ඇති බවට කීමට අමුතු අටුවා ටිකා අනවශ්‍යයි.

ඒ නිසාම එදා රටේ ජනතාව ගැන විශ්වාසය තබාසිටි රාජපක්ෂලා දැන් විශ්වාස කරන්නේ තම ගැත්තන් කොටසක් වු තෝරාගත් හමුදා පිරිසක් වෙතයි. එම නඩයම දෙසැම්බර් 22 වනදිනට අරලියගහ මැදුරට කැදවා ඇත. ඒ ඉතාම රහසිගත සාකච්ඡාවක්වෙනුවෙනි. එදින රාත්‍රි කෑම අරලියගහ මන්දිරයෙන් සූදානම් කොට ඇත්තේ සියළු මදු විතත් සමඟය.

දැන් රාජපක්ෂලා ගේ එකම ගැලවුමකරුවන් වී ඇත්තේ එම හමුදා ජුන්ටාවය . ඒත් ඒ පිලිබදව හිටපු හමුදාපති දයාරත්නායක කියන්නේ හමුදා නිලධාරින් රාජ්‍ය පරිපාලනයට යෙදවීම රටේ අසාර්ථකත්වයට එක් හේතුවක් බවයි. එයද සත්‍ය කරුණකි. 2015 දි හමුදාව යොදවා රටේ පාලනය බලහත් කාරව ඇල්ලීමට ගිය අවස්ථාවේදි ඊට තම එකඟතාවය පල නොකල එකම හමුදා ප්‍රධානයා දයාරත්නායකය.


Spread the love

Leave a Comment

You may also like