ඊයේ සවස් කාලයේ පේදුරුතුඩුව රෝහලේ රෝගින්ට ආහාර පිසීමට සුදානම් වනවිටම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දෙකක් එක්වරම පුපුරා ගොස් මුල්තැන්ගෙයි ගින්නක් හට ගෙන ඇත.
ඒ වහාම රෝහල් කාර්ය මණ්ඩලය එකවරම ක්‍රියාත්මකව රෝහලේ නේවාසික රෝගීන් ගේ ජීවිත බේරා ගෙන ඇත. රෝහලේ ගින්න වගාම නිවාදැමීමට හැකිව ඇත. මේවනවිට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට මෙවනි සිදුවීම් කිසිදු ගනන් ගැනීමක් නොමති අතරම් දැන් වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු නිලධාරියෙකු ඒ පිලිබදව විමසා නැත.
![]()
ඒත් හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම සිද්ධිය දැනගත් වහාම රෝහලට කතා කොට කරුණු විමසා ඇත. ඒත් මේ මොහොත වනතුරුත් රජයේ බලධාරින් නිහඩව සිටි.