ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම අසනීප වීම නිසා ඔහු සිංගප්පූරුව මවුන්ටන් එළිසබත් රෝහලට ඇතුළත් වී ඇති බව අපගේ අභ්‍යන්තර බුද්ධි වාර්තාකරුවන් ද කියා සිටී.
දැනගැනීමට ඇති කරුණු අනුව ජනාධිපතිවරයාට තිබෙන අධික මානසික පීඩනය හේතුකොටගෙන ඔහු දැඩි මානසික ආතතියකට ලක් වීම නිසාම ඔහුට ප්‍රතිකාර කිරීම අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කිරීමත් සමඟම ජනාධිපතිවරයා අද දහවල් පිටත්ව ගොස් ඇත.
ජනාධිපති ගෝඨාභය රටින් පිටව යන බව අඩුම තරමින් අග්‍රාමාත්‍යවරයා හෝ නොදන්නා අතරම ඔහු ඉතා රහසිගතව මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.