උණුසුම් පුවත්

රාජපක්ෂ චෞරයන්ගේ තක්කඩි ගේම් වලට එරෙහිවෙමු මේ එයට කාලයයි.

Spread the love

රාජපක්ෂවරු මේ රටට තක්කඩි කාලකන්නි පවුකාර වසංගතයක් බව නැවතත් තහවුරු කර තිබේ.මේ තක්කඩියන් අනෙකා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදක්වන හිතක් පපුවක් නැති ලැජ්ජාවක් බයක් නැති පාහරයන් රැළක් වේ.බල්ලන් මරා හෝ මුදල් ඉපයීම ජීවන වෘත්තිය කරගත් වුන් හා සමානයන් සේ සැළකිය හැකි මේ තත්කඩි පවුල හැඳින්වීමට සිංහල භාෂාවේ  හෝඩිය මදිය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ⁣පාර්ලිමේන්තුවේ හෙළිදරව් කළ කෙරවලපිටිය යුගදනව් බලාගාරය විකිණීම හා එල් එන් ජී ගෑස් සැපයීමේ ගනුදෙනුවේ  ගිවිසුම් කුමන්ත්‍රණය ගැන තවත් තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතී.මාස ගණනාවක් තිස්සේ එල්එන්ජී ගිවිසුම පාර්ලිමේන්තුවට රාජපක්ෂ කාලකන්ණියන් විසින් ඉදිරිපත් නොකරන ලද්දේ මෙි ගිවිසුමේ පවතින කූඨ විෂමාචාර බව රට දැනුවත් වන හෙයින් බව සහ සුද්දයෙන් අපට සිතා ගත හැකිය.මෙය මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් වරයා වරයා අවදියේ සිදු කළ කූඨ රුසියානු මිග් ගණුදෙනුව හා සමානය.රුසියානු මිග් ගණුදෙනුව රටට හෙළි කළ මාධ්‍යවේදී ලසන්ත අමු අමුවේ මරා දැමූ රාජපක්ෂ මැරයන් අදටත් ⁣ ඇඟට පතට නොදැනී මහජන දේපොළ ගසා කන්නේ කිසිම බයක් හැකක් නැතුවමය.රට මෙතරම් ආර්ථික අගාධයකට ඇද වැටී පවතිද්දීත් රාජපක්ෂ කාලකණ්නියන් මෙලෙස සිදු කරන නින්දිත හොරකම් කවදා කවුරුන් විසින් නැවැත්වීමට කටයුතු කරාවිද යන්න ගැනවත් අපට හිතා ගන්නට බැරි තරමේය.අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ ඊනියා ගිවිසුම අස්සේ සැගවී කාලකණ්නි රාජපක්ෂවරු යෝද වංචනික හා අනීතික ගණුදෙනුවක යෙදී තිබෙන බව පැහැදිලිය.
මේ ගිවිසුම අත්සන් කරන ලද මොළ හතේ බැසිල් හාමු විසින් වුවද මේ  කූඨ ගණුදෙනු  ඔහුගේ හිතූ මතයට සිද්ධ කරන ඒවා නොවේ.මිල්ටෙරි නන්දසේන අගමැති මයිනා හා නාමල් බබා හාමු ඇතුළු රාජපක්ෂ පවුලේ   චෞරයන් සෑම දෙනාම මේ එකිනෙකට පැටලී ඇති වංචාවන්ට සම්බන්ධය.මේ කාලකණ්නි පවුලේ එකෙකුටවත් මං සුද්දෝදනයැයි බබා පාට් දමන්නටද බැරිය.ඒ රාජපක්ෂ පවුල යනු අමුම අමු  චෞර පවුලක් නිසාය.ඇමරිකාවේ නිව් ෆ්‍රෝට්‍රසි එනර්ජි නමි සමාගම හා කෙරවලපිටියේ යුගදනව් බලාගාරයේ කොටස් විකිණීමට හා මෙරට විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීම වෙනුවෙන් රජය ද්විපාර්ශික  ගිවිසුමකි අත්සන් කළ බව රාජපක්ෂ වරු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ නමුත් ඒ අත්සන් කළ  ගිවිසුම කිසිම අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට කිසිම දිනක ඉදිරිපත් ⁣කරන ලද්දේ නැත.ඇමති මණ්ඩ⁣ලයේ නපුංසක බව නිසාම කිසිවකුත් ඒ ගැන ප්‍රශ්ණ කෙරුවේද නැත.ගිවිසුම ගැන දැනුවත්ව හිටියේ  රාජපක්ෂ තක්කඩියන් පමණි.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ වන විට සභාගත කළ ගිවිසුම අනුව රාජපක්ෂ තක්කඩියන් කාගෙ කාගේත් ඇස් වසා අමාත්‍ය මණ්ඩලය මීමුන්ට අන්දා  චෞර ගේමක් දී   ඇති බව පෙනීයයි.ගිවිසුම අත්සන්කරන ලද්දේ ඇමරිකාවේ  නිව් ෆ්‍රෝටර්ස් එනර්ජි  සමාගම බව තක්කඩි රාජපක්ෂ වරුන් ප්‍රකාශ කෙරුවද  එය අත්සන් කර  ඇත්තේ ඇමරිකවේ ඩෙල්වෙයාර් ප්‍රාන්තයේ කෝපරේෂන් ට්‍රස්ට් සෙන්ටර් හි ලියාපදිංචි කර ඇති  ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC නමි  අනුබද්ධිත සමාගමක සමග බව හෙළි වී ඇත.මෙම සමාගමේ ලිපිනය සඳහන් කර ඇත්තේ ද සාවද්‍ය ආකාරයෙනි.
ඩෙල්වෙයාර් ප්‍රාන්තයේ කෝපරේෂන් ට්‍රස්ට් ආයතනයේ ලියාපදිංචි වී ඇති මෙම සමාගම බදු වංචාවක සඳහා මෙහි ලියා පදිංචි වී ඇති බව සහතිකය.ඇමරිකාවේ බදු වංචා කරන බොහෝ වුන් මෙම සමාගමේ ලියාපදිංචි වේ.තක්කඩි රාජපක්ෂ චෞරයන් ද මේ සූදානම ශ්‍රී ලංකා රජයට ආදායමට සාපේක්ෂව ගෙවිය යුතු බදු මුදල් කන්දරාවක් නොගෙවා පැහැර හැරීමටය හොරකම රාජපක්ෂලාගේ ජානගතය.මේ ජඩ පවුල හොරකම් කරන්නේද ඉතා සැලසුම් සහගතවය.
මේ හොර රහස් ගිවිසුම හා සම්බන්ධ සමාගමෙහි හිමිකරුවන් කවුරුද යන්න 
සෙවිය යුතුය.අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇත්තේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුය.නමුත් අපගේ විශ්වාසය වන්නේ  මේ  සමාගම රාජපක්ෂලා විසින් සොරකම් කරගෙන ඇති ධනයෙන් පිහිටුවා ඇති සමාගමක් බවය.අපගේ විශ්වාසය සීයට සීයක්ම නිවැරිදි නූනත් සියයට අනූවක් නිවැරිදි බවට නම් අප⁣ට විශ්වාසය.
මිග් ප්‍රහාරක යානා මිලයට ගැනීමේ කූඨ ගනුදෙනුව සිද්ධ වූයේද මේ  ආකාරයෙන්මය.එවකට ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන ප්‍රකාශ කරන ලද්දේ එම ගිවිසුම් ගතවීම සිද්ධ වූයේ ශ්‍රී ලංකා රජය හා යුක්රේන රජය සමග බවය. එහෙත් මාධ්‍යවේදී ලසන්ත හෙලි කරන ලද තොරතුරු අනුව මිග් යානා සඳහා මුදල් ගෙවා තිබුණේ යුක්රේන රජයට නොව එංගලන්තයේ සමාගමකටය.⁣මෙම එංගලන්ත සමාගම යුද උපකරණ සමාගමක් නොවේ.මෙය ප්‍රවාහන සමාගමකි.මෙම තක්කඩි වංචාව හෙලිදරව් කිරීම නිසාම ලසන්තට ජීවිතය අහිමි විය.
අද සිද්ධ වීමට යන්නේත් එවැනිම චෞර කාඩ මංකොල්ලයකි. තක්කඩි රාජපක්ෂ වරුන්ගේ අවජාතක ඔඩොක්කු කුක්කන්ට රට ගැන හැඟීමක් නැති වුනාට  අපට අප උපත ලද මේ මාතෘ භූමිය ගැන ආදරයක් තිබේ.⁣අපි මේවා අනාවරණය කරන්නේ එබැවිනි.⁣ රාජපක්ෂ වරුන්ගේ මෙම මගෝඩි චෞර මංකොල්ල කෑම් ගැන හොදින් දන්නා මැති ඇමති වරුන් පාර්ලිමේන්තු වේ සිටී.එහෙත් මේ වාහෙලා ⁣ රාජපක්ෂ වරු අසල  නෝන්ඩි වෙමින් පිම්පියන් විදියට බකන් නිලා ගෙන සිටීම ගැන නම් අපට දැනෙන්නේ හිරිකිතයකි. ලැජ්ජාවකි.දුකකි .කණගටුවකි.හරි හමන් විදියට මොවුන් රටට ආදරය කරන්නේ නම් හෝ ජාතකයේදී  කොන්ද පණ තියෙන එවුන් නම් මේ වේලාවේ පදවි තනතුරු තානාන්තර විසිකොට   ආණ්ඩුවෙන් එළියට බැස ජනතාවගේ පැත්තේ සිට ගත යුත්තේය.  

Spread the love

Leave a Comment

You may also like