ගලබොඩ අත්තේ ඥානසාර යනු චීවරයක් පොරවා ගත් කාලකණ්නි මානසික ආබාධිතයෙකි.මිල්ටරි නන්දසේනද මානසික ආබාධිතයෙකි. ඥානසාර හා මිල්ටෙරි නන්දසේන යන දෙදෙනාම කෙරුවාවෙන් සමානයන්ය.කිසිම වෙනසක් නැත.තවත් විදියකට විමසා බැලුවොත් මුන් දෙදෙනාම තක්කඩි කාලකන්නියන්ය.
හැමවිටම සාධාරණ හේතුවක් නැතුව අනෙකාව සැක කිරීම අනෙකා සැරසෙන්නේ තමාට අනතුරක් කිරීමටයැයි බිය වීම හා සැකය රෝගී තත්වයකි.මෙය හැඳින්වෙන්නේ භින්නෝනිමාද පෞරෂ ආබාධය ලෙසය.මිල්ටෙරි නන්දසේන විසින් එක් රටක එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කෙරෙන නෛතික ක්‍රියාදාමයන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වය පවරන ලද්දේ “භින්නෝනිමාද පෞරෂ ආබාධයෙන් පෙළෙන ඥානසාරටය “.
සැබවින්ම තවදුරටත් ඥානසාර ගේ I.R.C. පැටිකිරිය හා ගෝත්‍රික මෙලේච්ඡත්වය සසඳන කළ මිල්ටෙරි නන්දසේනගේ මෙම පත්කිරීම අතිශයින් හාස්‍යජනකය.මෙම පත්කිරීම සම්බන්ධයෙන් මෙරට සිවිල් සමාජය බලවත් සේ කම්පනයට පත්වූ වූ නමුත් මිල්ටරි නන්දසේන විසින් ගත් ඒ තීරණයට එරෙහිව ප්‍රබල විරෝධයක් එල්ල නොවූ බව සටහන් කළ යුතුම කාරණයකි.එයට එක් හේතුවක් තිබේ.ඒ ඥානාසාර නම් මදාවියා සැඟවී සිටින බෞද්ධ චීවරයයි.එය සටන් පෙරමුණක සෙබළකු සැඟවී සිටින සතුරන් වෙතින් කරන ලද යුද බංකරයකට සමානය.![]()
![]()
![]()
මෙරට ප්‍රබල දේශපාලඥයන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බෞද්ධ චීවරයට වසන් වී සිටින මෙවැනි පාහරයන් ගේ තක්කඩි කෙරුවාවන් විවේචනයෙහි ලා මැලි වන්නේ ගෝත්‍රික සිංහල බෞද්ධ සමාජය තුළ පවතින අන්තවාදී සාහසිකත්වය දන්නා හඳුනන නිසාය.දුශ්ශීල භික්ෂූන්ගේ පස්සා පැත්තේ තාර ගා සාසනයෙන් නෙරපා දැමිය යුතුයැයි ප්‍රකාශ කළ සර් ජෝන් කොතලාවල මුහුණ පෑ අභාග්‍ය සම්පන්න ඉරණමද නූතනයේ හිටපු අමාත්‍ය මංඟල සමරවීර විසින් මෙරට චීවරධාරී තක්කඩියන් සමිබන්ධයෙන් කළ ප්‍රකාශය හා එයට එරෙහිව මෙරට සමාජය දැක්වූ අනුකම්පා විරහිත ප්‍රතිචාරයන්ද අපට අමතක කළ නොහැකිය.ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් ආර්ය අංගයක් වන සම්මා වාචා යනු යහපත් කතාවයි.සතර සංග්‍රහ වස්තූන්හි දෙවන සංග්‍රහ වස්තුව ප්‍රිය වචනයයි.බුදුන් වහන්සේ ගේ ඇතැම් දේශනා තුළ දීර්ඝ වශයෙන් වචන හසුරවා ගන්නා ආකාරය සහ කළ යුතු නොකළ යුතු කතා මොනවාද යන්න ගැනත් පැහැදිලි කර දී තිබේ.වචී සුචරිතයේ ආනිසංස හා වචී දුශ්චරිතයේ ආනිසංස මොනවාද යන්න ඇතුළත් සූත්‍ර දේශනා ත්රිපිටකයේදැක්වේ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන ධම්ම සූත්‍ර සාධු සූත්රචුන්ද සූත්‍රය ආදී බොහෝ සූත්‍රවල සාදු ධර්ම හා අසාදු ධර්ම පෙන්වා දෙද්දීවචී සුචරිත හා වචී දුශ්චරිත ගැන බුදුන්වහන්සේ විස්තර කරති.“….තමා නිසා හෝ අනුන් නිසා හෝ දැන දැන මුසා බස් තෙපලයිද හිතවතුන් බිඳවීමට පිසුණු බස් පවසාද රිදවීම පිණිස ක්‍රෝධ සිතින බස් පවසාද සාමයට අහිතකර හා අනර්ථය පිණිස පවතින බස් තෙපලයිද ඉන් කුසල ධර්මයෝ පිරිහෙති.අකුසලයෝ වැඩෙති…” මේ බුද්ධ දේශනයයි.බුදුන් වහන්සේගේ නීතිය පදනම් වූයේ ශීලය මතය.පංචශීලය ඉන් ප්‍රධාන විය. සිතින් කයින් වචනයෙන් හරිිආකාර පැවැත්ම මෙි සමාජමය හැසිරීමේ ප්‍රධාන රටාව විය.වචනයෙන් හා ක්‍රියාවෙන් මෙන්ම සිතුවිලි වලින් සකස් වීම ඉතා වැදගත් විය.භික්ෂූන් විෂයෙහි පවතින පාරාජිකා හතර හා සංඝාදිශේෂ ගත් කල්හි ඒවා ශීලය මත පවතී. පාරාජිකා හතර භික්ෂූන් විෂයෙහි ඉතාමත් බරපතල ලෙස සැලකේ.ප්‍රණඝාතය,අදත්තාදානය,මෛථුනය,හා මුසාවාදය ඒ හතරයි.මෙහිදී මුසාවාදය යනු තමා ළඟ නැතා ගුණයක් කීමෙනි පිරිසක් රැවටීමයි.මෙම ශික්ෂාපදය උපත ලැබුවේ මිනිසුන්ට බොරු කියා ඔවුන් රවටාගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගෙන ගිය භික්ෂූන් මුල් කරගෙනය.පාරාජිකා සිදු කළ විට ප්‍රතිඵළය භික්ෂූත්වය අහිමි වී යාමයි.එය හිස නැති වීමට සමාන බව බෞද්ධ ග්‍රන්ථ වල දැක්වේ.පාරාජිකා හතරට දෙන දඬුවම ජීවිතය නැති කරන මරණය හා සමානය.එහෙත් අවාසනාවකට මෙරට බහුතර උපාසක මහත්වරු උපාසක හාමිනේලා බුදුන් වහන්සේ දෙසූ බෞද්ධ දර්ශනය හා සංඝ සාසනය පිළිබඳව තාර්කිකව කරුණු කාරණා හැදෑරීමක් කළ වුන් නොවේ.මොවුන් විසින් සිද්ධාර්ත කුමාරයා ඉපිදෙන විට සිඳු කළ නෙළුම් මල් හත මත ඇවිදීම හා ගැට ගැසුන උන්මාද භක්තිය තව දුරටත් සිංහල ජාතිකත්වයේ සිර කොට බුදුන් වහන්සේ ගේ සැබෑ බෞද්ධ දර්ශනය යටපත් කර තිබේ.බෞද්ධ චීවරය පොරවා ගත් ඥානාසාරලා වැනිි බඩ ගෝස්තරවාදී තක්කඩි කාලකණ්නි පාදඩයන් බඩ පිණුම් ගහන්නේ මෙන්න මේ මැජික් බුද්දාගම අදහන අපි සිංහල බෞද්ධ සමාජයෙි උන් යැයි හංවඩු තියා ගත් ගෝත්‍රිකයන් ගෙන් ලැබෙන ආරක්ෂාව නිසාය.මේ බුදුන් ගේ දේශයයැයි සඳහන් කොට තමන්ගේ වාහනයේ පවා ස්ටිකර් අලවා ගෙන සිටින්නේ මේ ගොබ්බයන්ය අල්ලා ගත් දෙයක් නැති මට අත්හරින්නට දෙයක් නැතැයි දේශනා කළ බුදුන්වහන්සේ ගේ දේපොලක් ලෙස රටක් ඇතැයි පැවසීම තුළින්ම මෙරට ගොන් තඩියන් බෞද්ධ දර්ශනය ගැන දන්නා තරම හිතා ගත හැකිය.බෞද්ධ දර්ශනය යනු ඇදහිල්ලක් නොවන බව වත් මේ ගෝත්‍රිකයන් නොදනී.භික්ෂුත්වය ඇත්තේ චීවරය තුළ යැයි මොවුහු ඉතා දැඩිව විශ්වාස කරති. චීවරයක් තුල සැඟවී ඕනෑම පාහර මදාවිකමක් කරන්නට තක්කඩියන්ට ලයිසන් ලැබී ඇත්තේ මේ පසුගාමී චින්තන සමාජය නිසාය.චීවරයෙන් ඇඟ වසා ගත් බොහෝ පාදඩයන් සිතන්නේ සමාජය පවතින්නේ උන් නිසා බවය.බෞද්ධ දර්ශනය හා සිතින් ගතින් බැඳුනු සිල්වත් භික්ෂුවකට මෙම ගෝත්‍රික සමාජය තුල ඉඩක් නැත.වර්තමානයේ බෞද්ධ චීවරය යට සැඟවුන පාහර තක්කඩි රොත්තක්ම මෙරට සමාජය පුරා නිර්මාණය කිරීමේ පුරෝගාමියා මහින්ද රාජපක්ෂ නම් කාලකණ්නියා බව කිව යුතුමය.
සිය දේශපාලනික චෛෟර නොසන්ඩාල පැවැත්ම තහවුරු කරගැනීමට හා එය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නූගත් සිංහල බෞද්ධ සමාජයේ චීවරය යට සැඟවුන පාහර තක්කඩියන් රැළකගේ අවශ්‍යතාව ඔහු හොඳින් වටහා ගෙන තිබුණි.අද මෙරට බඩජාරී ජනමාධ්‍ය තුළ වොයිස් කට් නිකාය බවට පත් වී ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් ගොඩ නඟන ලද එම බෞද්ධ චීවර පාතාලයයි.ගලබොඩ අත්තේ ඥානසාර යනු සංඝ පාතාලයේ එක සාමාජිකයෙකි.මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ සිට අද දක්වාම මෙම සංඝ පාතාලයේ තක්කඩියන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් මාසිකව ඔත්තු සපයන්නන් ලෙස වැටුප් ලබන්නෝ බවද සඳහන් කළ යුතු කරුණකි.කොටින්ම කියතොත් මෙරට බෞද්ධ සමාජය උඩු යටි කුරු කොට එහි පැවැති පරමාදර්ශී උතුම් පරමාර්ථයන් සිය දේශපාලනික බලයේ පැවැත්ම තහවුරු කර ගැනීමට ව්‍යාජ ආගමික හා ජාතික උන්මාදයක් කරා ඇද දැමූ නීච කාලකන්නියා මහින්ද රාජපක්ෂ වේ.බුදුන් මෙරටට වැඩියේයි ජන විශ්වාසයේ පවතින කැළණි විහාර භූමිය නාග ලෝක ධාතු ගෙන ආවේ යැයි කියවෙන රැවටිකාර දේශපාලන ව්‍යාපෘතියකට යොදා ගත් ආකාරය තුලින්ම මේ කාලකණ්නියාගේ නින්දිත ස්වභාවය තේරුම් ගත හැකිය.අහිංසක බෞද්ධ සමාජය මෙතරම් රැවටිලිකාර සංදර්ශනයකට ගොදුරුවෙද්දී මල්වතු අස්ගිරි සියම් ආදී වූ මෙරට සාසනයේ නායක කාරකාදී වහන්සේලා වැල්ලේ හිස සඟවාගෙන පුක එළියට දමාගන්නා පැස්බරුන් සේ කිසිත් නොදැක්කා සේ සිටීම තුලින් මේ උන්නාසේලා තුල ඇත්තේද බෞද්ධාගම ආරක්ෂා කිරීමේ සැබෑ වුවමනාවක් නොවන බව පෙනීයයි.ගෞතම බුදුන් වහන්සේ දෙසූ ධර්මයට වඩා කාලකණ්නි රාජපක්ෂ පවුලේ ඔඩොක්කු කුක්කන් ලෙස හුරතල් වීම මෙලොව සැප විඳීමට හැකි මාර්ගය බව මෙම නායක කාරකාදී උන්වහන්සේලා කල්පනා කරන බව අපට සිතා ගත හැකිය.
එය එසේ නොවන්නේනම් මදාවිකාර ඥානසාර වැනි නොසන්ඩාලයන් බෞද්ධ සංඝ සාසනයේ සිටින්නට ඉඩක් නැත.අප මේ දීර්ඝ පූර්විකාවක් ලිව්වේ මෙන්න මේ පාහර ඥානසාර ගේ කැත හා අසික්කිත මදාවිකම ගැන වාර්තා කරන්නටය.බෞද්ධ චීවරයක් පොරවා ගෙන සිටින මෙම නීච පාහර පාදඩ මැරයා මෙරට සංඝ සාසනයට අයත් භික්ෂුවකට තර්ජනය කළ ආකාරය ඔබ දැනටමත් අසා ඇති බව අපි දනිමු.…..”තොපිට බණ කියන්න හු#තිය පුතෝ රට බේරගත්තෙ කවුද තොපෙ අම්මද අප්පද…උස්සල ගහනව පොළොවෙ හු#තියෙ පුතෝ බොලාගෙ ඔය බණ කියනවනම් ඒක කියාගෙන ඒක කරගෙන කාල හිටපියව්..තොපිට බණ කියන්න හරි භාවනා කරන්න හරි අම්මගෙ රෙද්දවල කරන්න ඉඩ හැදිල තියෙන්නෙ කැප කිරීම් නිසා….තොපි භාවනා කරගෙන කැලේට වෙලා හැමිනිල ඉඳපියවු…….”
ඥානසාර මදාවියාගේ මේ තර්ජනය ලේසු පාසු ලෙස මඟ හැර යන්නට අපට නොහැකිය.මේ තක්කඩියා බෞද්ධ භික්ෂුවක් නොවන බව ඔහු විසින්ම මේ තර්ජනය තුල සිට ස්වයං අනාවරණයකයෙදී තිබේ……..බොලාගෙ ඔය බණ හා භාවනා කිරීම අම්මාගේ රෙද්ද ලෙස මේ මදාවියා විසින් අපහාසාත්මකව හඳුන්වන්නේ ගෞතමයානන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ගේ ඇවැතුම් පැවැතුම්ය.මේ තක්කඩි මදාවියා බෞද්ධ චීවරය පොරවාගෙන සිටින්නේ චණ්ඩිකම් කිරීමටය මදාවිකම් කර සමාජය බිය වද්දාාගෙන ජීවත් වීමටය.හරි විදියට බලනවිට කොස්ගොඩ තාරකලා මදූෂ්ලා ටින්කර්න් ලසන්තලා අතරත් මෙි පාහර මදාවියාත් අතර කිසිම වෙනසක් නැත.වෙනසකට ඇත්තේ නම් ඒ විලි වසා ගත් කහ රෙද්ද පමණි.එය කහ රෙද්දක් ලෙස හැඳින්විය හැක්කේ මේ පාහරයා බෞද්ධ භික්ෂුවක නොවන නිසාය.මෙි අවස්ථාවේවත් පාහර I.R.C මදාවියකු එක රටක එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති කිරීම පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා දේශපාලන නායකයන් විසින් සිය විරෝධතාව වහා සමාජගත කළ යුතුය.සමාජය පෙල ගැස්විය යුතුමය.මෙහිදී ආගමික උන්මාදයෙන් මොළය මංඥං වූ රැළ මෙම මදාවියන් ආරක්ෂා කිරීම සදහා දක්වන ප්‍රතිවිරෝධතා තඹ දොයිතුවකට සැලකිල්ලක් දැක්විය යුතු නොවේ.අනේ චීවරයට අත නොතියනු යැයි කියන උපාසකම්මලා සහ උපාසක මහත්වරුන්ගෙන් අපට ප්‍රශ්න කරන්න ඇත්තේ ඔබගේ සුරතල් දරුවාට මේ ආකාරයට පරුෂ වචන භාවිතා කරන්නට ඉඩ දෙනවාද යන්නය.එහෙත් අවාසනාවකට ඔබගේ සුරතල් දරුවා මේ තක්කඩියන්ගේ කියුමි කෙරුම් බෞද්ධාගම යැයි විශ්වාස කරන්නට ගතහොත් අනාගතයේදී ඉන් සමාජයට ලැබෙන විපාක ඉතා අවාසනාවන්ත විය හැකිය.
තවදුරටත් මෙම තක්කඩි පාහරයන්ගේ ඇවැතුම් පැවැතුම් බෞද්ධ සාසනයේ සිටින හයක් හතරක් නොතේරෙන සාමනේරයන් වහන්සේලා පූර්වාදර්ශයට ගත හොත් මේ රටේ සංස්කෘතියට බරපතල විනාශයක් අත් කර දෙන බව නිසැකය.දැනටමත් කොටුවේ පොඩි මෝලා ජඹරෙගොඩ ගොබ්බයා හා මඩකලපුවේ කුණුහරැපයා වැනි චීවර ධාරීන් වෙතින් පෙන්නුම් කෙරෙන්නේ ඥානසාර වැනි කාලකණ්නියන්ගේ I.R.C හැසිරීම් රටාවමය.දැන් අපට තවත් ප්‍රශ්නයක් තිබේ.මෙහිදී පාහර ඥානාසාරයා රට බේරා ගත්තේ තමන්ගේ කැප කිරීම තුළ බව තර්ජනාත්මකවත් පවසයි.අප නම් මෙතෙක් කල් සිතා සිටියේ මෙරට පැවැති අවුරුදු තිහක යුද්දය තුළ ජීවිත කැප කිරීමකින් කටයුතු කරන ලද්දේ ත්‍රිව්ධ හමුදාව හා පොලීසියබවය.මේකුපාඩි පාහරයා හමුදා සේවයේ සිටි බවක් අප අසා නැත.එසේ නම් මූ රට බේරාගත්තේ කාගෙන්ද යන්න අපට ප්‍රශ්නයක් තිබේ.සත්‍ය වශයෙන්මඅපට තේරුමි ගත හැකි කාරණයක් තිබේ.ඒ මේ වාහේ වර්තමානයේ පෙන්නුම් කරන්නේ සාමනේර ජීවිතයේ තුලදී ලද ලිංඟික හිංසාව නිසා ඇති වූ මානසික පීඩනය බවය.සාමනේර අවදියේ ඇතිවූ මානසික පීඩාව යටපත් කිරීමට සමාජය යටපත් කරගනිමින් තමන් විසින්ම තමා මවා ගත් වීරයකු ලෙස කටයුතු කරන බවට අපට ඇත්තේ සැකයකි.සැබැවින්ම අද ජාතියේ ප්‍රධාන වගකීම වන්නේ මේ ඥානසාර හා අනෙකුත් තක්කඩි චීවරධාරීන් රැළ අධිකරණ නියෝගයකට යටත් කොට මනෝ වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරීමය.කෙසේ වෙතත් මෙම පාහර මදාවි ඥානසාරයා ඉහතින් සඳහන් කළ ආකාරයට අසපු වේ රතන හිමියන්ට තර්ජනය කිරීමෙන් නොනැවතී තවත් හිමි නමකට තග දැමීමකට ගොස් තිබේ.ඒ කිරුළපනේ ධර්ම විජය හිමිටය.මේ හිමියන් තමන්ට එරෙහිව මුහුණු පොතෙහි පෝස්ටි එකක් දැමීම සම්බන්ධයෙනි.නමුත් කිරුළපන ධර්මවිජය හිමි මේ පාහරයාගේ තර්ජනයට බියපත් නොවීම ඉතා වැදගත් කාරණයකි.එහිදී ධර්ම විජය හිමි මේ පාදඩයාට පවසන්නේ භික්ෂුත්වය නිවට ආකාරයට පාවා නොදෙන බවය.මෙහිදී ඥානසාර පාහර මදාවියා නොදන්නා එක කාරණයක් තිබේ.කිරුළපන ධර්මවිජය හිමි යනු කොළඹ ගෙන්දගම් පොලොවෙි උපන් හිමි නමකි.කිරුළපන යනු කොළඹ චන්ඩින් ජීවත් වූ කලාපයකි.ධර්ම විජය හිමියන් ගිහි කළ චන්ඩින් හා නොන්ඩින් ගැන ඕනෑ තරම් දැන හදුනා ගෙන සිටින්නටත් ඇත.ඒ මන්ද යත් කිරුළපන ධර්ම විජය හිමි යනු තරුණ වියේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී සේවය කොට පසුකාලීනව සසර කළකිරී බෞද්ධ සාසනයට එක්වූ හිමි නමකි.ගිහි කළ කළු පටි කරාටේ ක්‍රීඩකයකු ලෙසින්ද සංඟීතය හා විවිධ කුසලතාවන් ගෙන් පරිපූර්ණ තරුණයකු වූ කිරුළපන ධර්ම විජය හිමියන් හමුදා පුහුණුවේදීද සුවිශේෂී දස්කම් පෑ අයෙක් බව හමුදා ආරංචි මාර්ග වලින් පැවැසේ.
හමුදාවේ සේවය කර ඇති හෙයින් ධර්ම විජය හිමි ඥානසාර වැනි ගෝතයෙකුට බය නොවන බවද අපට විශ්වාසය.මදාවි ඥානසාරයා කිරුළපන ධර්මවිජය හිමි ගේ අතීතය නොදැන සිටි බවත් පැහැදිලිය.එසේ දැන සිටියේ නම් යකෝ අපි තමයි මේ රට බේරා ගත්තේ යැයි ගෝන් ජෝක් තර්ජනය කරන්නේත් නැත.කිරුළපන ධර්මවිජය හිමි යනු මේ පාදඩ I.R.Cඥානසාරයාට එරෙහිවූ හා ඔහුගේ තර්ජනයට කිසිම බියක් නොදැක්වූ එක පුද්ගල සාධකයක්පමණි.නමුත් මෙි ඥානසාර මදාවියා ගේ හැසිරීම හා ප්‍රචන්ඩත්වය නාහෙට නාහන එකෙකු හරහා පරලෝකයට යාමේ වීසා ලබා ගැනීමකින් කෙළවර විය හැකි බව අපට කැට තියා පැවසිය හැකිය.මල්වතු අස්ගිරි සියම් ආදී නිකාය නායක පඩික්කම් වහන්සේලාටද එදාට හොටු කෙල බේරමින් අනේ අපොයි වෙච්ච දේ යැයි වොයිස් කට් දෙන්නට සිදු වෙනු ඇති බවද අපි මෙහි අනාවැකියක් සේ ලියා තියමු.එසේ විය යුතු නැති නම් මිල්ටෙරි නන්දසේනට අප කියා සිටින්නේ මෙි තිරිසන් බල්ලා වහා බැඳ දමන ලෙසය.