මීට පෙර ලංකා දවස හෙළි කළ පරිදිම කටුකුරුන්ද ධාවන තරගය ඊයේ සහ අද දින ගුවන්හමුදාපති සුදර්ශන පතිරණ විසින් සංවිධානය කරන ලද මෝටර් ධාවන තරඟය ඊයේ දින හා අද අවසාන දිනය දක්වා පැවතුනි.
ලෝකයම කොරෝනා 5 වන රැල්ලක් යමින් මේ ලියන මොහොතවනවිට ශ්‍රි ලංකාවේ ඔමික්‍රොන් වෛරසය ලංකාවටද ඇතුල්ව ඇති මොහොතක මෙවනි තරඟ පැවැත්වීමට ගොබ්බ ගුවන්හමුදාපති සුදර්ෂන පතිරණ තීරණය කිරීම ඉතාම කණගාටුදායකය.
අද පැවති අවසාන තරඟයට සිටි තරඟ කරුවන් 11 දෙනා අතරින් 03 වනතැනට ධාවනය කරමින් සිටියේ උෂාන් පෙරේරාගේ මෝටර් රථයයි .ඒත් උෂාන් ගේ මෝටර් රථයේ වේගය හිතාමතාම අඩු කරමින් එම තරඟයේ 03 වන ස්ථානය ශ්‍රි ලංකා රජපවුලේ ලාබාලම ඔවුන්න හිමි චිචී නොහොත් ගගන ගාමි, ලෝකයේ නම් දැරු ශ්‍රි ලංකා ක්‍රිකට් පාලන මංඩලයේ අනාගත සභාපති අපේක්ෂක රෝහිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රත්‍රරත්නයයි.
උෂාන් පෙරේරා දඹුල්ලේ ගොස් තලගොයිත් මරාගෙනම කණ ජාතියේ බඩුවක් නිසාම ච්චී ට 03 වන තැන පුජා කොට ජපානයෙන් වාහන කපා මෙරටට ගෙනවිත් බට් කිරීමේ යෙදුන රේගුවේ තහනම් කල කන්ටේනර් 06ක් චිචී ගේ එක දුරකතන ඇමතුමෙන් නිදහස් කර ගැනීමට හැකි විය. මෙය උෂාන් 03 වෙනි තැන ගෙන දිනුවාට වඩා සම්පතක් බව කට්ටියටම කියමින් විනෝද වු උෂාන්ට තවත් මෙවනි වරම් රජපවුලෙන් ලැබේවායි අපිත් පතමු.

![]()
![]()
රටේ කොරෝනා වලට අමතරව කාලකන්නි විරුවාට ජන්දය දි කුස්සියට හෝ කක්කුස්සියට යාගැනීමට බැරුව ඉන්න 69 ලක්ෂයේ ගැන අවංකවම හීනි සතුටක් ලැබුවත්, අප දුක්විදින්නේ මෙරට නිතිගරුක පුරවැසියන්ට වෙන අසාධාරණය හා දුප්පත් අහිංසක ජනතාවට ජීවත් වීමට බැරි දේවල් පිලිබදවය.
ඒත් ඒ සියල්ල පෙර කරුමේ යැයි ගණින්නාන්සේලා ලවා මෝඩ ඔළු ගෙවි වලට ඔබා පාහර රාජපක්ෂ පවුලේ අප්පලා, පුතාලා ,හා උන්ගේ සනුහරේම ඉතා හොදින් විනෝදයෙන් රටේ ජනතාව ගේ බදු සල්ලිවලින් ජීවතවේ. මුන්ගේ අසුජි කකා මෙවනි රටේ සල්ලි නාස්ති කිරීම පිලිබදව මීළඟ ආණ්ඩුවකදි සොයා නොබැලුවහොත් එදාටත් අපි පෑන අතට ගැනීමට පසු බට නොවෙමු.