ඊයේ රාත්‍රි කාලයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ගම්මන්පිල අමාත්‍යවරයා ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග තවත් අමාත්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ස්ථිර වශයෙන්ම ඉන්ධන මිල ඉහල දැමිය යුතු බව එකඟතාවයට පැමිණ ඇති බව අප විසින් තා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇතමිල වැඩිකිරීම පිළිබඳව ගම්මන්පිල ඇමතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව හිමින් සීරුවෙ සාකච්ඡාවෙන් පැන ගිය අවස්ථාවක් පිළිබඳව අපට දැන ගැනීමට ඇත.
මේ සිදුකර ඇත්තේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අවසරය ඇතිව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇත්තේ ඉන්ධන මිල වැඩි ඉන්ධන මිල ඉහළ දැමීමට ය.ඉන්ධන මිල වැඩි වීමෙන් ප්‍රතිශතය කොතෙක්දැයි ජනතාවට සිතාගත නොහැකි අන්දමේ ඉහළ යාමක් බව අප වෙත වාර්තා වේ
මෙම සාකච්ඡාවෙන් පසුව නිවසට පැමිණි අමාත්‍ය ගම්මන්පිල බැසිල් රාජපක්ෂ ට දුරකථන ඇමතුමක් ගෙන තමන්ගේ පක්ෂය බේරාගැනීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අවසර ඉල්ලා ඇත. එහෙත් ඒ සඳහා කිසිදු අවසරයක් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගෙන් ලැබී නැත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී වහාම ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත.
ඉන්ධන මිල ඉහළ දැමේ ප්‍රධානතම හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාව සතුව ඩොලර් ප්‍රමාණයක් නොමැතිවීමත්, එසේම ඉන්ධන සපයන බොහෝ සමාගම් සහ රටවල් ශ්‍රී ලංකාවේ නිකුත් කරනු ලබන ණයවර ලිපි පිළි නො ගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව රාජ්‍ය ආරංචිමාර්ග වලින් තහවුරු වී ඇත.
ඉන්ධන ගෙන්වීමට ශ්‍රී ලංකාව තුළ ඩොලර් සංචිතයක් නොමැතිවීමයි මෙම ඩොලර් සංචිත නොමැතිවීම පිළිබඳව දුරකථනය ඔස්සේ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවත් අප වෙත දැන ගැනීමට ඇත. මෙම සාකච්ඡාවේදී කුමන ප්‍රතිඵලයක් අත් වූයේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තාවී නැති ,නමුත් ඉදිරි දින කීපයේදී ස්ථිර වශයෙන් මිල ඉහළ දමා ජනතාවගේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට තීරණය කර ඇත.