අද හිටපු ඇමති කුමාර වෙල්ගම ඉතාම සිංහලීලාවෙන් නොබියව කියා සිටියේ ජනාධිපති පිස්සෙක් බවත්, රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවන් අනුව රට පවත්වාගෙන යන බවයි. ඒ වගේම රාජපක්ෂලා දුෂිතයන් ,පිස්සන්බව දැන් ජනතාව කියන ,ලියන බවත් පැවසීය.
අද ඒ කතාව තහවුරු කරමින් ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති නැනෝ නයිට්‍රිජන් පොහොර ගෙන්වා ඇත්තේ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ බවට ඉතාම විශ්වාසි තොරතුරක් අපවෙතට ලැබී ඇත. වෙළද ඇමතිබන්දුල ගුණවර්ධන පසුගියදා පාරිභෝගික අධිකාරි හිටපු සභාපතිට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකරමින් කියා සිටියේ සතොස සුදුළුනු කිලෝ 56000ක් එක පුද්ගලයෙකුට විකිණීම පිටුපස තමා හෝ තමාගේ පවුලේ හෝ මිත්‍රයක් නොමති බවයි.
ඒත් මේ චෝදනාව දිගින් දිගටම රාජපක්ෂලා විසින්ම සමාජ ගතකරමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඊට ඈදා ගැනීම යට සිටියේත් ශෂින්ද්‍ර රාජපක්ෂගේ මල්ලිය. අද ඉන්දියාවේ නැනෝනයිට්‍රිජන් දියර පොහොර ඉන්දියාවේ ගැනුම් මිල වී ඇත්තේ ඩොලර් 3 කි. ඒත් ඉන්දියාවේ සිට මෙරටට ඒ මේදි එය ඩොලර් 13 සේ ගනන් බලා ඇත.
මෙම පොහොර ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇත්තේ 18/10/2021 දින ශෂින්ද්‍ර රාජපක්ෂ හා ඔහුගේ මල්ලි අටවා ගත් කොම්පැණියක් හරහාය. මෙම කොම්පැණිය විසින් නැනෝනයිට්‍රිජන් පොහොර මිලට ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 3 කටය. ලංකාවේ දැන් එම පොහොර විකුණනුලබන්නේ රුපියල් 13 කටය. මෙය රටේ කෘෂිකර්ම රාජ්‍ය ඇමති විසින් මහදවල් සිදුකල කොල්ලකෑමකි.
රාජපක්ෂලා ගේ කුමණ හෝ ජාන විකෘතිතාවයක් නිසා මොවුන් දැන් නිකන් නොසිට හොරා කැම විනෝදයක් කරගෙන ඇත. ශෂින්ද්‍ර රාජපක්ෂ උපන් ගෙයිම පට්ටම හොරෙක් බව අපි කීවේ කතරගම බස්නායක නිලමේ සිටියදීය මොහු දේව ආභරණ පවා සොරාකෑ සොරදෙටුවෙකි.
එත් රාජපක්ෂලාගේ මුර බල්ලෙක් වු මහින්දානන්ද රාජපක්ෂලාව රකින්නගොස් ඔහු තම ආතම ගෞරවය පවා කෙලසා ගෙන ඇත.
ඒ රාජපක්ෂලා ගේ හොරකම් කතා කිරීමට ගිය හොත් තමා ගේ පැටිකිරිය රාජපක්ෂලා එලියට ගෙන තමාව වැලිකඩට ගාල්කරන බව දන්න නිසාය. දැන් රාජපක්ෂලා ගේ ජාන වලින් අනාගතේ බිහිවෙන වුන් හා බිහිවීමට ඉන්න සියල්ලම උත්පත්තියෙන්ම හොරකම පිහිටා ඇති බවට තවත් නම් සාක්ෂි අවශ්‍ය නොවේ.