ගෝඨාභය රාජපක්ෂ ගේ දෙවන වසරේ අයවැය ඉදිරිපත් කරන ලද්දේ මෙරට ඓතිහාසික පුද්ගලයෙකි. ඔහු ඇමරිකානු පුරවැසියකු වන අතරම ත්‍රි පුද්ගල මහාධිකරණයකදී බරපතල ඝනයේ අපරාධයක් සිදුකොට ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුවේ බල අපරාධ ලේඛණයේ ලේඛණ ගත වු අපරාධකරුවෙකි.
සමස්ථ රටවැසියන්මද , විශේෂයෙන්ම උගත් යැයි පම්පෝරි ගසන ආචාර්ය මහාචාර්ය වාහෙලා රටක පුරවැසියකු නොවන අපරාධකරුවෙකු තම රටේ වියදම් හා ආදායම් ගනනය කිරීමට යොදවා තිබීම පිලිබදව ලැජ්ජහ විය යුතුය. ඒ කෝටි ගනනක් හොරාකා එම මුදල් වලින් අක්කර 16 ක ඉඩමක් ගෙන නිවසක් ඉදිකල පල් හොරෙකි. අද මේ අපරාධකරු විසින් ඉදිරිපත්කල තම ප්‍රථම මංගල අයවැය පිලිබදව සිංහල භාෂව හරි හැටි උච්චාරණය කිරීමට බැරි පුදගලයෙකි.
මොහු අද අපුරු යෝජනාවක් ගෙන ආවේය .ඒ මෙරටට නිතිවිරෝධිව ආනයනය කර ඇති විවිධ වර්ගයේ වාහන වලට බදු අයකරමින්ද එම නිති විරෝධි සියල්ලම අතයට ලබාගන්න රුපියල් ලක්ෂ 25 ක් තුලින් නිතියානුකූල භාවය ලබාදීම බැසිල් ගේ අපුරු ජයග්‍රහණයකි. එම වාහන ගනන 780 කි. එම වාහන අතර අති සුඛෝපභෝගි වාහන හා මෙරටට ගෙන්වීමට නොහැකි සී.සී. කාණ්ඩයේ මොන්ටේරෝ හා ඩිපෙන්ඩර රථ ද ඇත.
එම සියල්ලටම අද බදු පනවා එම බද්ද ගෙවා වාහනය මුදා ගැනීමටය. ඒත් එක් වාහනයක් වෙනුවෙන් ඉදිරි මැතිවරණය වෙනුවෙන් පොහොට්ටුවට රුපියල් ලක්ෂ 25 ක් බැසිල්ට අතයට ගෙවිය යුතුය. මෙම කතාව සත්‍ය දැයි සෙවීමට අප ගේ තොරතුරු කරුවෙක් වරායේ වසරකට වඩා රදවා ඇති වාහන හිමිකරුවෙකු මුණ ගැසි මේ පිලිබදව විමසීමේදි , බැසිල් ගේ රු පියල් ලක්ෂ 25 ගෙවිමෙන් පසුව නියමිත සී.සී. ප්‍රමානය ඉක්මවා උවත් මෝටර් රථ දෙපාර්තමේන්තුව නිසි බලපත්‍ර දෙන බවට එකඟ වීම නිසා වරායෙන් ගෙවියයුතු ගුදම් ගාස්තු ගෙවා වාහන මුදා ගත හැකි බැව් හෙලිකලේය.
ඒ නිසාම මෙවර මංගල අය වැයෙන් බැසිල් කී ආකාරයටම රජයෙන් දෙනවා නොව රටේ ජනතාව ගෙන්ම හුරන් ,පවුලේ උන් නැවත වතාවක් කෑම මේසයේ වාඩිවී ඇමරිකන් රාජපක්ෂලා සමඟිව කෑම කනු ඇත.