උණුසුම් පුවත්

ආණ්ඩුවේ ඇමතිවරුන් ගමට යනවිට අසුජි ප්‍රහාර – සී.බී අසුජි ප්‍රහාරයෙන් බේරුනේ පැන ගිය නිසයි.

Spread the love

පසු ගියදා තම ආසනයට ගිය වනසම්පත් ඇමති සී.බී.රත්නායක  මිපිලිමාන තම පොහොට්ටු පාක්ෂිකයන් හමුවීමට පැමිණි ඇත. සී. බී. රත්නායක යනු නුවර එලිය දිස්ත්‍රිකකයට මෙලෝදෙයක් නොකල තම හත්මුතු පරපුරම ගොඩ දාගත් හැරණ අතේ සතයක් හෝ හොරහොරකම් කරන බක්කි මුදලාලිය.

මිපිලිමාන ගොවියන්ට කාබනිල පොහොර ප්‍රශ්ණය බැසිල් රාජපක්ෂ විසින් ඇති කල එකක් බවත් බැසිල් ගේ උවමනාව ආණ්ඩුව පෙරලා දැමීම බවත්, කී නමුත් පැමිණි ජනතාව ඊට විරෝධය පා …..

“මොන මඟුලවත් අපිට එපා පොහොර නැතුව අපි ඇමති තුමා යැව්වේ අපිට කෙලවා ගැනීමට නොවේ……”

කියා එ අසල සිටි පොහොට්ටු සමිතියේ ජයතිස්ස නැමති අය පැවසීමත් සමඟම ඇමතිවරයා හා ගොවීන් අතර  ඇති වු බහින් බස් වීම නිසා ඇමතිවරයාට අසුජි ගැසීමට අසල සිටි අයෙකු වැසිකිලි වලක් සොයා ගොස් ඇති බව අප වෙතට වාර්තාවේ. 

ඒ වහාම පොලිසිය මැදිව සී.බී.රත්නායක වහාම ජීප් රථයට නන්වා පිටත් කොට ඇත. මේවනවිට සී ,රත්නායක ඇමතිවරයාට අති සුඛෝපභෝගි නිවසක් පාර්ලිමේන්තු පාරේ ඇති අතරම නුවරඑලිය කදපොල අක්කර 45 කට වඩා වැඩි ඉඩමක් ද, ලේඩි මැක්ලම් ඩ්‍රයු ,නුවර එලිය මාර්ගයේ වටිනාකම කෝටි 65 කට ආසන්න නිවසක් ද, ඇති අතරම ප්‍රවාහන ඇමති කාලයේ බස් මගින්ට ටිකට් මැසින් දීමට මහාභාණ්ඩාගාරයෙන් සොරා කා ඇති මුදල කෝටි 15 කට අධික බව පසු ගිය දා නුවර එලියේ ජනතාවම අපහට පැවසීය.

ගෝවියාට පොහොර දීමට බැරි මුන් රටේ සීරි මානශයම හුරා කා අවසානය දැන් ජනතාවට ඇත්තේ මුන්ට ගමට ඒමට නොදි අසුජි ගැසීම පමණක් බව අපහට නුවර එලිය ගෝවීන් පැවසීය.  මේ ආකාරයටම පියල් නිශානතට ද පාරක් විවෘත කිරීමට පැමිණ එලවා දමා ඇත.  එය ඉතාම කාලෝචිත ක්‍රියාවක් බව අපද අනුමත කරන්නේ ඉතාම සතුටිනී.


Spread the love

Leave a Comment

You may also like