උණුසුම් පුවත්

ජනමතයට හිසනමා රනිල් ධුරයෙන් ඉවත්ව යාමට සුදානම් උවත් එසේ නොකරන ලෙසට ” සිරිසේන ජනාධිපති ” අගමැතිට බැගෑපත් වේ.

Spread the love

දැන් සිරිසේනට වැටහි ඇත්තේ තමන් කල තුච්ච් ක්‍රියාව තමා උඩටම පැමිණ තිබෙන බවය. රනිල් ගෙන්නු මෛත්‍රි අගමැති කමෙන් ඉවත් නොයා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව දැනුම් දී ඇත.

 

එක්සත් ජාතික පාක්ෂිකයාගේම කර මතින් බලයට පැමිණි කාපු බතේම මළ පහකරන බව ලොවට පෙන්නු සිරිසේන මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන්වා ඉතාම බෑගෑපත්ව ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඇවිටිලි කොට ඇති බව ඉතාම විශ්වාස දායක ආරංචි මාරගයක් තහුරු කරයි.

රනිල් වික්‍රමසිංහ හොරකු බවට පුන පුනා කිවත් ඔහු තමාගේ පරිනථ භාවය හා උගත් කම පෙන්නුවේ සිරිසේනට පිලිතුරු නොදීමෙනි.

තම පක්ෂය තුල හා ඊට පිටත සිටින තුට්ටු දෙකේ බලවේග හරහා අගමැති රනිල්ට කොච්චර පහර පිට පහර ගැසුවත් ඊට නොසැලී පිලිතුරු නොදී සිටිමට ඔහු මහත්මා ගති පෙන්වීම අගේ කල යුතුය.

දැන් සිරිසේනට වැටහි ඇත්තේ තමන් කල තුච්ච් ක්‍රියාව තමා උඩටම පැමිණ තිබෙන බවය. රනිල් ගෙන්නු මෛත්‍රි අගමැති කමෙන් ඉවත් නොයා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව දැනුම් දී ඇත.

ලංකාවේ ජනයාට නුහුරු නුපුරුදු දෙයක් නිසාම යහපාලනය කොපමන රන් දෙවොලක් උවත් අවසානයේ සිරිසේන රන් දෙවොල තුලම මළ පහකිරීමටත් යාම නිසාම එය ජරා මඩ වගුරක් විය.

දැන් රට අරාජිකය ඊට මුළු මනින්ම වගකිව යුත්තේ ලංකාරජයේ තමා විධායක් ජනපතිකියාවත් නොදන්නා ගොබ්බ සිරිසේනය.

දැන් රනිල්ට ඇවිටිලි කියා සිටින්නේ කිසි ලෙසකින්වත් අගමැති ධුරයෙන් ඉවත් නොයන ලෙසය. ඒත් එක්සත් ජාතික පක්ෂ හවුල්කාර පක්ෂ රනිට කියා සිටින්නේ අගමැති කමින් හා සියලු ඇමති තනතුරු වලින් ඉවත්ව මහින්දට අගමැතිකම භාර දෙන ලෙසටය.

ජනාධිපති සිරිසේනගේ දැන් ඉහ මොල රත්ව දඟලන්නේ රනිල් අයින් උනොත් මහින්දට අගමැතිකම දීමට සිදුවන බව දැනීය.


Spread the love

Leave a Comment

You may also like