ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මේ දිනවල ඩුබායිහි විනෝද සංචාරයක නිරත වී ඇත.
ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරයෙන් කැපී ගියද ඔහු ක්‍රිකට් ආයතනයේ හා වෙනත් ව්‍යාපාරිකයකුගේ අනුග්‍රහයෙන් ඩුබායි බලා ගොස් ඇත්තේ ලෝක කුසලාන තරග නැරඹීමටත් ඒ අතර ජොලියක් දැමීමටත් බව වාර්තා වේ.
ලෝක කුසලාන තරග සඳහා ප්‍රවේශ පත්‍ර ඔහු ක්‍රිකට් ආයතනයෙන් ලබා ගෙන ඇත්තේ ජනාධිපති බලතල පෙන්වමින් බවත් ගෝඨාගේ නිල සංචාරයට ඔහු කැඳවාගෙන නොගියත් ඒ වෙනුවට තමන්ටත් ජොලි සංචාරයක් කර ගත හැකි බව පෙන්වීමටත් බව හිතවතුන්ට පවසා තිබේ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබීම සඳහා එතෙක් සේවය කළ ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වූ නමුත් ස්වර්ණවාහිනි පාලන අධිකාරියෙන් මොහු තවමත් වැටුප් ලබමින් සිට්න බව නොරහසකි.