උණුසුම් පුවත්

chichi නොහොත් රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ගහන්න පවුල් පිටින් ඩුබායි යයි වියදම රජයෙන්.

Spread the love

කළුතර ක්‍රීඩා සමාජයට ප්‍රථම වතාවට ක්‍රීඩා කරමින් මහින්ද රාජපක්ෂගේ බාලම පුතු චිචී නොහොත් රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණය වන්නේය. එම තීරණයත් සමඟම එම මෙම ක්‍රීඩා තරගයේදී ඔහු බින්දුවකට දැවී ගියේය. ඔහු ගේ ජීවිත කාලයටම ක්‍රිඩාකල ප්‍රථම තරඟයේ දීම එම අවස්ථාවේ දැමු ප්‍රථම බෝලයෙන්ම දැවි යාම රාජපක්ෂ පවුලට අති විශිෂ්ඨ දෙයකි.

ඒ අනුව වැඩි දුර පුහුණුවට ඔහු නඩත්තු කිරීමට ක්‍රිඩා අමාත්‍යංශය දැන් එක එකා අභිබවා නාමල් රාජපක්ෂ ගෙන් ලකුණු දමා ගැනීමට ඔහු වෙනුවෙන් වියදම් කිරීමට ඉදිරිපත්ව සිටි.  ඔහු තම ක්‍රිකට් ක්‍රිඩාවට වෙනමම පුහුණු කරුවෙකු පවා ක්‍රිඩා අමාත්‍යංශයෙන් ලබා ගෙන ක්‍රිඩාවේ නිරතව සිටි.

ඊයේ අළුයම සෙන්තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සමඟ රාජ්‍ය අනුග්‍රහයෙන් ඩුබායි සහජාන්වල පැවැත්වෙන ක්‍රිකට් තරඟයකට සහභාගි වීමට පුද්ගලයන් 39 දෙනෙකු සමඟ පිටව ගොස් ඇත. තම බිරිද හා නිවසේ මෙහෙකාර සේවිකාවද සමඟ පිටව ගොස් ඇති  අගමැති ගේ බාලම පුත්‍ර රත්නය වු ච්චී නොහොත් රෝහිත රාජපක්ෂ දැන් මේ වන විට ඩුබායි මැරියන්ට් හෝටලයේ සිටින බව ඉතාම වගකීමේ රටේ දුක් විදින තවමත් රාජපක්ෂලා වෙනුවෙන් තම කෙසඟ සිරුර දන්දෙන සුවහසක් ජනතාවට ලියා මතක් කරන්නෙමු.

මේ අප ගේ ප්‍රවෘතිය සත්‍යාවය තසුරුකිරීමට අපසතුව ඉතාම වටිනා ඡායාරූප පෙලක් ඇති බවත් සදහන් කරන්නෙමු. ඒත් තොරතුරු කරු රැකීමට ඒවා ප්‍රසිද්ධ නොකරන බවත් වගකීමෙන් සටහන් කරන්නෙමු. මේ සියලු වියදම් ශ්‍රි ලංකා රජයෙන් දරණ බව අපට දැන ගැනීමට ඇත. 


Spread the love

Leave a Comment

You may also like