“අර්බුදයෙන් බලය ලබාගන්නවුන් ,අර්බුදයකින්ම විනාශවේ ” මේ කියමන දිනපතාම අපේ සිත්තුල දළුලා වැඩෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් බලය ලබාගත් ගෝඨාභය ආණ්ඩුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟම අසීමිත බලතල ඇති ජනපතිවරයෙක් මෙරටට නිර්මානය කර ගත්තාය.
ඒත් රට තිබුතැනින් වසර ගනනාවක් ආපස්සට ගිය බව අද මහබැංකුවේ එදිනෙදා සිදුවන කටයුතු වලින් පෙනේ යයි නම හෙලි කිරීමට අකමැති දැනට රාජ්‍ය මුල්‍ය මණ්ඩලයේ පවා සිටින අපගේ සමීපතමයෙකු පැවසීය.
ඔහු කියන පරිදි දැන් ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණ දී ඇත්තේ ඉන්දන සම්බන්දයෙනි. මේ වනවිට රටට අවශ්‍ය ඉන්දන ප්‍රමානය මෙරටට ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොමති නිසාත් ඔපෙක් රටවල් හෝ වෙනත් රටකින් මුදල් පසුව ගෙවීමේ පදනම මත ඉන්දන මෙරටට ලබාදීම කිසිදු රටක් මෙතෙක් එකඟව නැති බවත් මුදල් ඇමති කියන්නේ “අපි සල්ලි හොයාගෙන තෙල් ගේනකන් මිනිස්සු ගෙවල්වල හිටපුවාවේ ” කියාය. දැනට තෙල් සංස්ථාව සතු ඩීසල් හා ලිහිසි තෙල් ප්‍රමානය තවත් සති 06 ක කාලයකට සීමා සහිත් බව පසු ගිය දා බැසිල් ඇමතිවරයා අපේ සාකඡ්චාවේදි කියා සිටියා යැයි අපගේ තොරතුරු කරු පවසයි. ඔහු ඉතාම වගකීමෙන් රටේ ජනතාවට කියන්නේ ඉදිරි කාලය තුල ශ්‍රි ලංකාවේ සමස්ථ ආර්ථිකයම කඩා වැටි ලංකාව බංකොලොත් භාවයට පත්වෙන බවයි. සෑම ඉන්දන පිරවුම හලකින්ම තම වෙළදසැලට ඇණවුම් කරන ඉන්දන් ප්‍රමානය ලබාදීම තෙල් සංස්ථාව දැන් අපොසත් වී ඇතිබව තෙල් බෙදා හරින්නන්ගේ සංගමයම ප්‍රකාශ කොට ඇත. ඉදිරි කාලය තුල දි ශ්‍රි ලංකාව ගෙවීමට ඇති ණය වාරිකය හා බැදි ඇති සියළුම අනිකුත් අවශ්‍යතාවන් එකින් එක ඉතාම අවාසනාවන්ත ලෙසට පහලට වැටි සමස්ථ ජන ජීවිතයම කඩා වැටෙනු ඇත.
විදුලිය කප්පාදුවකට යායුතු බවත් එහිදි රෝහල් වල ඇති විදුලි ජනක යන්ත්‍රවලය හදිසි රෝගීන් ගේ ජීවිත භාර වෙන නිසාත් රෝහල් ගතව සිටින අසාධ්‍ය රෝගින් ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්වයකට පත්වන බවත් ,මෙහිදි හෙලිවිය. එනිසාම තවත් මාස දෙකක් තුල ශ්‍රි ලංකාව බංකොලොත් භාවයට පත්ව ඇති බවට ප්‍රකාශ වෙනු ඇතැයි රටේ මුල්‍ය හැසිරවීම සිදුවන මහ බැංකුවේ අප තොරතුරු කරු පැවසීය .
මෙවනි තත්වයකට රටට මුහුණ දීමට සිදුවුයේ පසු ගියදා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විසින් එක් ප්‍රාදේශිය සභා මංය්ත්‍රිවරයෙකු වෙනුවෙන් රුපියල් මිලියන් 1000 ක් ලබාදීමේ සිදු වු මුදල් නොට්ටු මුද්‍රණය බව කිවයුතුම බව තවදුරටත් ඔහු අවධාරණය කලේය. තම ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඉදිරියේදි ගන්මේ මිනිසුන්ට වියදම් කිරීමට මෙසේ ගමට සල්ලි අච්චුගසා දි අද රටම බංකොලොත් කර ඇති නිසා මෙයින් සමස්ථ ජාතියම ඊට වන්දි ගෙවිය යුතුය.
තෙන්නකෝන් මහතා සම්බන්ධ කරගන්න අවශ්‍යයි
ස්තුතියි රාජ්
00447427420089
00447414769018
සම්බන්ද වෙන්න.
ස්තුතියි