ලංකා දවස පුවත් පත දිගින් දිඟටම “ලේ මාපිල්ලු ” පිලිබදව හෙලිකලත් එදා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට කිසිවක් කරකියාගත නොහැකි විය . ඒත් අමාත්‍යංශ මාරුවත් සමඟ සෞඛ්‍ය අමාත්‍ය වු කෙහෙලිය රඹුක්වැල්ල මහතා දැන් තම වගකීම නිසි ලෙසට ඉටුකිරීම පිලිබදව අපි අවංකවම ඔහුට ස්තුති කරන්නෙමු. ප්‍රසන්න ගුණසේන වෛද්‍ය වෘතිකයෙකු ලෙසට කොපමණ සාර්ථක වුවත් ඔහු රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපති(SPC ) ලෙසට දුෂිත ඇමතිසමඟ ගනුදෙනු කිරීමේදි අන්තම දුෂිතයෙක් බවට අපිට ප්‍රකාශකිරීමට සිදුව ඇති හේතු අපමනය.
එක් අවස්ථාවකදී චන්න ජයසුමන කෝටි ගනනක් හොරාකැවේ ප්‍රසන්න හා උත්පල ඉන්ද්‍රජිත් (SPMC ) සමඟය. ඒ පිලිබදව අප සාක්ෂි සහිතව සමාජ ගතකිරීමේ ප්‍රථිපල දැන් ලැබෙමින් ඇත. චන්න ජයසුමන නැමති දුෂිත ඇමති ජනතාව ගේ සෞඛ්‍ය පිලිබදව සොයනවාට වඩා ඔහු සිදු කලේම තම සෞඛ්‍ය හා තම පවුලේ සෞඛ්‍ය පිලිබදව දැඩි වෙහෙසක් ගෙනක්‍රියා කිරීමය. ඊටම ප්‍රසන්න ගුණසේන ,උත්පලලා සිදුකලේත් ඊට නොදෙවෙනි ගසා කෑමකි. ඒ සියල්ලම දැන් ඇමති කෙහෙලිය නොදන්නවා නොව දැන් රටට තමා සුදානා බව පෙන්වීමට හෙට පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකඡ්චාවට කෙහෙලිය රඹුක්වැල්ල ඇමති නො එන බව අපට දැන ගැනීමට ඇත.