උණුසුම් පුවත්

ලංකා දවසේ වසරක…….අභිමන……..

Spread the love

ලංකා දවස වෙබ් මාධ්‍යට පැමිණ හරියටම 2018 පෙබරවාරි 04 වන දිනර වසරක් සපිරේ. පසු ගිය වසරට නැවත් ආපස්සට හැරී බැලීමේදී අපි ඔබට මුල්ම ආරම්භයේ දි කි ආකාරයටම කිසිම දේශපාලන අත කොලුවක් නොවී ජනතාවගේ හඩ වෙනුවෙන්ම සිටිබව ඉතා සතුටින් මතක් කරමු.

එදා කී ආකාරයටම නැවතත් ඔබට අප සපත කරන වගනම් … රජයන් බලයට එති ,යති. ඒ සෑම විටම අපි ජනතාවගේ සුභ සිද්ධිය වෙනු වෙනුවෙන්ම , ජනතාවගේ හඩ නැගීමට පෙරට ඒන බව නැවතත ඔබට සපත කරමු.

පසුගිය කාලයේ සේම ඔබ අපත් සමග එකට සිටිමින් අපව දිරි ගන්වන බව අපි දනිමු එයයි අපේ ශක්තිය.

ප්‍රධාන කතෘ


Spread the love

Leave a Comment

You may also like