මෙරට දේශපාලනයේ සිටින ප්‍රධානම මිනිමරුවෙකු වු අගමැති මහින්ද රාජපක්ෂ පසු ගියදා ගුරු විදුහල්පති වැටුප් අරගලය පිලිබද සාකඡ්චාවේදි රැස්වීම අවසන් වු විටම මහින්ද සිනහා මුසු මුහුණෙන් නැගිට යාමට පෙර සියල්ලම බලා සිටියදී එකවරම ” කෝ මේ ස්ටාලින්……..” කියා අඩගසා ඉතාම කුලුපගුව කතාකොට ඇත. අප ගේ තොරතුරු කරුවන් පවසන ආකාරයට මහින්ද තමාට මරාදැමීමට දැඩි උවමනාවක් ඇති පුද්ගලයන්ට එසේ කතා කොට ඔහුගේ මිනිමරු කල්ලියට එම පුද්ගලයාව ඉතාම හොදින් හදුනාදීමට එසේ කරන බව අපවෙතට දැන් තොරතුරු ලැබී ඇත.
එදා ලසන්ත වික්‍රමතුංගට උදේ කැමට ආරාධනාකොට මහමග මැරුවේත් , තමා වෙනුවෙන් මිනිමරමින් පාතාලයක් ගෙනගිය චන්ඩි මල්ලිව උදේ අරලියගහ මැදුරේදීම කැමදි අධි ආරක්ෂිත කලාපයේදි වෙඩිතබා මරාදැමුවේත් ,රගර් ක්‍රිඩක තාජුදීන වද ඊට පෙර දින තම නිවසේදි ඉතාම හොදින් කතාබස් කොට පසුදින මරා පුළුස්ස දැමුවේත් මේ ආකාරයටම බව ඉතාම විස්වාසවන්ත ආරංචිමාර්ගයකින් අපිට දැන ගැනීමට ඇත.
ආණ්ඩුවේ කණකොකා හැඩලීමට මුල්ම වු සාධකය නොනවතින ගුරු අරගලය බවට අද තහවුරු වී ඇත. ඒ නිසාම මේ ආකාරයෙන් මහින්ද ඒම ස්ථානයට පැමිණ සිටි සලේ ගේ රාජ්‍ය බුද්ධි නිලධාරින්ට පෙන්නා දි ස්ටාලින් ගේ මරණවරෙන්තුවට අත්සන් කල බවනම් අපට පෙනියයි .
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂලාගේ මිනිමරු අතීතය එයයි. ඒ නිසාම ජෝෂප් ස්ටාලින්ට අප අනතුරු අඟවා සිටින්නේ තමා ගේ ජීවිත් ආරක්ෂාව පිලිබදව දැඩි අවධානයෙන් සිටින ලෙසයි.