ලෝකයේ ඇති එකම අමුතු ලන්තයනම් ශ්‍රි ලංකාවමයි. ඊයේ සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙසට ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් ගේ පැවති සම්මුඛ පරික්ෂණයෙන් තෝරා ගත් බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න නිවේදනය කොට ඇත. ඒත් ඊට පෙර අප පුවත් පත සාක්ෂි සහිතවම ප්‍රධාන පොලිස් පරික්ෂවරුන් 08 දෙනෙකු හොර උපාධි සහතික දී ඇති බවට හෙලි කලේය.
ඒබව දැනගත් රාජ්‍යසේවා කොමිසම වහාම එම නිලධාරින් පිලිබදව පරික්ෂණයක් සිදු කිරීමට පොලිස්පති ගොබ්බ වික්‍රමරත්නට දැනුම් දී තිබුණි. ඒත්ගොබ්බ වික්‍රමරත්න ඒම හොර උපාධි සහතික මුද්‍රණය කොට දුන් නිලධාරින් පිලිබදව විමර්ෂණයක් කරනවා වෙනුවට හොර උපාධි සහතික දුන් පැලියගොඩ මුලස්ථන ප්‍රධාන පොලිස්පරික්ෂක අමතා ….
” මේ තමුසෙලා මේක මොනවහරි කරලා ගොඩ දා ගන්නවා රාජ්‍ය සේවා කොමිසම ලෙඩේ අදින්න යන්නේ ….”
යනුවෙන් ශ්‍රි ලංකාවේ බිහිවු අසික්කිතම ගොබ්බ පොලිස්පති මේ හොර සහතික දුන් දුෂිතයන්ට වැඩේ ගොඩ දා ගැනීමට දේශපාලකයෙකු ළඟට තල්ලු කලේය. අවසානයේ නාමල් රාජපක්ෂ හරහා රාජ්‍ය සේවා කොමිසමේ කට වැසුවේය. එපමණක් නොව නාමල් බේබි පුද්ගලිකවම මේ පත් කිරීමට සුදානම් නාමලේඛණය ගෙන්වා පරික්ෂා කිරීමට ද අමතක නොකල බව අපවෙතට ඉතාම විශ්වාසදායක ආරංචි ලැබී ඇත.
රාජ්‍ය සේවාවේ සිටින පොලිස් නිලධාරියෙකු හොරට සෑදු උපාධි ලබාදුන් විට එවනි පුද්ගලයන් පොලිස් සේවයෙන් නෙරපනවා වෙනුවට උනව දිරි ගනවන උනට උසස් වීම් දෙන අසික්කිත ගොබ්බ පොලිස්පති කෙනෙකු සිටීනම් ඒ සී.ඩී.වික්‍රමරත්න නැමති ශ්‍රි ලංකාවේ පොලිස්පතිම පමණි. මෙහි අනික් අරුම පුදුම සිද්ධිය පිලිබදව ඇසු අප මවිතවිය.
ඒ ශ්‍රි ලංකාවටම ඇති විශේෂිත එකම ආයතනය වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා භාෂා 05ක් පිලිබදව හසල දැනුමක් ඇති කොතලාවල ආරක්ෂක පීඨයේ නිති උපාධිය ලැබු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් සමඟ වෙඩි තබා ගැනීමකට පවා නිර්භීතවු පුද්ගලයාට උසස්වීම් නොදීමම පොලිස්පති ලෙසට වික්‍රමරත්න ලැජ්ජහ වියයුතුය.
තවද ප්‍රධාන පොලිස්පරික්ෂක නවරත්න නැමති හරක්- වීරසේකර ගේ අමාත්‍යංශයේ සිටින පුද්ගලයා ලබා ඇති ලකුණු ගනන 34 කි. පුදුමේ නම් සම්මුඛ පරික්ෂක මණ්ඩලයට එක කොටසකට දිය හැකිව තිබු උපරිමය ලකුණු 10 ක් වුවත් සරත් වීරසේකර ගේ ළඟ සිටින ගොබ්බ වාහේට පොලිස්පති ලකුණු 10 1/2 ක් දී ඇත්තේ සරත් ගෙන් පොලිස්පති වික්‍රමරත්න ලකුණු දමාගැනීමට බව අපි නොදන්නවා නොවේ. කෙසේ වෙතත්දැන් රටේ ජනතාව එදාට වඩා දියුණුය.උසස් වීම පිලිබදව නඩු පැවරීමට සුදානම් බව අද දැන ගැනීමට හැකි විය. ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය ඉදිරි දින කීපය තුල දී මෙම සහකාර පොලිස් අධිකාරිවරුන් පත්කිරීමට විරුද්ධව අධිකරණයට යාමට සුදානම් අතරම නියමිත සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට උසස් වීම නොලබීම පිලිබදව එම නිලධාරින් ද අධිකරණයට යාමට නියමිතය.
එවනි පල් හොරුන් සිටින පොලිසියකින් හා දුෂිත පොලිස්පතියෙකු සිටින රටක නිතියක් හා යුක්තියක් යමෙකු අපේක්ෂා කරයි නම් ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුය.