උණුසුම් පුවත්

ජොනි ගේ එකක් ලීක්…..(පහත හඩ පටිය පහතින් ඇත.)

Spread the love

ඊයේ තම ආසනයේ ශාඛා සමිති වල නිලධාරින් හා තමාට හිතවත් වයඹ පලාතේ ප්‍රාදේශීය හා පලාත් සභා මංත්‍රිවරුන් ගෙන්වා පැවති සාකඡචාවක් පිලිබද හඩ පටියක් අප ගේ සහෘද මාධ්‍යවේදියෙකු වෙතට ලැබී එය අප වෙත ද එවා ඇත. ඒ වෙනුවෙන් ඔහුට ස්තුතියි කරන නමුත් ආරක්ෂාව වෙනුවෙන් නම හෙලි නොකරන්නෙමු.

ජොස්ටන් ප්‍රනාන්දු ගේ වචනවලිනම කියනවානම් ” අපේ ජනාධිපති තුමා මේ කාබනික පොහොර දීමට, රසායනික පොහොර නතර කරා ඒක හරි ද වැරදිද වැඩක් නෑ ජනාධිපතිතුමාගත්ත තීරණය එක්ක අපි ඉන්නවා .ඔය කාබනික පොහොර ප්‍රශ්ණයට අපිට ජේ වී.පීකාරයෝ දිගටම ගහනවා නේ, දැන් ගුණේ ශාඛා සමිතියේදි තීරණයක් ගත්තොත්, මොන ශාඛා සමිතිද   ? සර් …… මම වෙලට යන්නෙත් හොරපාරෙන් කාටවත් නොපෙනි දැක්ක ගමන් පොහොර දියව්  අපිට පලාතේ යන්න බෑ ගහනවා …..යනුවෙන් පැමිණ සිටි පිරිස දිගින් දිගටම කීම නිසා ” හරි දැන් පොහොර ප්‍රශ්ණය ඇති ඒක නවත්තන්න අනිකට යමු…..”
යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පලාත් සභා හා ප්‍රාදේශිය  මංත්‍රිලා සියල්ලම කරුණු කියමින් ආණ්ඩුවට දැන් ගමේ දැඩි අප්‍රසාදයක් ඇතිවී තිබෙන බව කියයි. පහත හඩ පටිය ඔබට ඇසීමට පිලිවන

https://www.youtube.com/watch?v=bjyUfprproQ


Spread the love

Leave a Comment

You may also like