උණුසුම් පුවත්

පුදුමයි…….ඒත් ඇත්තයි…………පසුගිය රජයේ හිටපු ඇමති කෙහෙලියගේ හා ඔහුගේ පුද්ගලික ලේඛම්ගේ මොබයිල් බිල රුපියල් දෙලක්ෂ අසු හත් දහසම වසර ගනනාවක් ගෙවා ඇත්තේ රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවයි.

Spread the love

මහින්ද රාජපක්ෂගේ අති ජාත මිතුරා මෙන්ම හිටපු මාධ්‍ය ප්‍රකාශ ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ගේ මොබයිල් බිල ගෙවා ඇත්තේ වසර ගන්නක් පමන ම රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව බවට මේ වනවිට අධිකරණයේ පනවා ඇති අල්ලස් නඩුවකදී හෙලිවිය.

මෛත්‍රිපලා නැමති නුතනයේ සිටින කාලකන්නිම රාජ්‍ය නායකයා මීට දින කීපයකට පෙර තමාගේ පැජට් පාරේ නිවසට පැමිණ ඒකට හිටගන්න ආරාධනා කලේ මෙවන් කම්බ හොරුන්ට ය.

මේ නිසා අපි මීට පෙර ප්න්නා දුන්නේ ජනාධිපති හොරු සමග හෙලුවෙන් ලගින බව.

තමාගේ ජංගම දුරකථන්යේ බල පමනක් නොව ඔහුගේ පුද්ගලික ලේකම්ගේ මොබයිල බිල් පවා රාජ්‍ය මුදලින් ගෙවීමට තරන් මුන් කොපමන තිරිසන් වී ඇතිද යන්න ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය.


Spread the love

Leave a Comment

You may also like