එක්සත ජාතික පක්ෂයෙන් කුඩා තේවතු හිමියන් ගේ සීරිමාන්සය කා දමා අවසානයේ මුල්‍ය අපරාධ කොට්ඨාශයේ කුඩුවේ කුරු ගැනීමට නියමිතව සිටි වර්තමාන ටෙලිකොම් සභාපති වු රොහාන් ප්‍රනාන්දු ගේ හමුදා ඩිජිටල් කරණය හා ගසාකෑම පිලිබදව දිනපතාම අපවෙතට ඡායාරූප හා ලිඛිත සාක්ෂි සහිතව වාර්තාවේ.
කව්ද මේ තේ කොළ මුදලාලි…….?
එදා යහපාලනයේ අන්තම දුෂිතයෙක් හා ඩබල් ගේමකාරයෙක් වු වජිර අබේවර්ධන ගේ හොදම කූටාලියා වුයේ රොහාන් ප්‍රනාන්දුය. තම ගැනිගේ නාලිකාවේ රාජපක්ෂලා ගේ අසුජි සේ දීම පිලිබදව තවත් රටේ ජනතාවට කිසිවක් කිවයුතු නොවේ.
ඒ එදා සිටි ජහ -මරයාට වඩා දැන් ජනතාව යම් තරමකට බුද්ධිමත්ව සිටි. රොහාන් ප්‍රනාන්දු පසු ගියදා දෙරණ නාලිකාවට පැමිණ රටේ රජ්‍ය සේවකයා තරන් කාලකණියෙක් නැති බව කීවේ හෙළුවෙන් දැයි සිතේ. නිකන් ඉපදී, නිකම්ම ඉගෙන ගෙන ,නිකම්ම රාජ්‍ය සේවයට ගිහින්, නිකන් පඩි ගන්න මිනිස්සුන්ට රටේ බදු වලින් බිලියන ගෙවන්න වෙලා මේ පල් හොරා කියන්නේ මේක මහ කරුමයක් යනුවෙන් කියයි. ඒත් මේ කාලකන්ණියා තේ වතු වල පොහොර දැමු රොහාන් ප්‍රනාන්දු ඩිජිටල් තාක්ෂණ්ය හා අඩුම ලංකාවේ කුමණ විශ්ව විද්‍යාලයකට ඇතුලත්ව තොරතුරු තාක්ෂණය හැදැරුවා දැයි රටට කියන ලෙසට අභියොග කරන්නෙමු.
අද මේ තේ කොළ මුදලාලි සිදුකරන්නේ සමස්ථ රාජ්‍ය සේවකයාම පිණට උපන් කාලකණ්නියන් සේ කතාකිරීමයි, ඒත් අද මේ කාලකන්ණි වාහේ වජිර අබේවර්ධන නැමති ඩීල් කාරයාගේ රෙද්ද අස්සේ සිට ගෝඨාගේ අමුඩේ අස්සට රිංගා අද ගෝඨාව වස්සෙකුට අන්දා ටෙලිකොම් සමාගමේ මුදල් විනාශ කොට තම මඩිය තර කරගනිමින්, වලපල්ලට දක්කා ඇත. මේකා උගේ ගෑනිගේ හෙර-ණේ ගොස් රටේ රාජ්‍ය සේවකයාට අවමන් කල පාහරයා රටේ ජනතාවගේ සල්ලි හුරාගෙන කණ කාලකන්ණි සුනඛයෙකි. ඒ රු කල්ෂ 37ක වැටුපක් ලැබීමට තේ කොළ මුදලාලිගේ ඩිජිටල් තාක්ෂණය පිලිබදව ඇති සුදුසුකම මොනවාද…? මු අද රත්නාලංකා නැමති නිස්සංක සේනාධිපති නැමති පාතාලයාගේ සමාගමගේ 70 පැනපු මයිනන් රැගෙන රුපියල් 1,87,000 ක් වැටුප් ගෙවන්නේ මුගේ ගැනි ගේ සනුහරෙන් දෑවැද්දට ලැබුණ ටෙලිකොම් සමාගමක් බව සිතාවද්දැයි සේවකයන්ට ගැටළුවකි.
මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වයස අවු 69 යි. වැටුප රුපීයල් 1,87000 ක් ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂක මෙන්ම මොහු සතුව පුද්ගලික ආරක්ෂක සේවයක් වු ඇවන්ගාඩ් /රත්නාලංකා සමාගමේ CEO ට අමතරව ශ්‍රි ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික වැටුප හා නිල රථයක් යුධ හමුදා සෙබළුන් 06ක් ද මොහු ලබාගෙන ඇත. රත්නාලංකා සමාගමෙන් වැටුපක් හා තම විශ්‍රාම වැටුප ලබන තේ කොල මුදලාලිගේ නිකන් පිණට ජනතාව ගේ හීරි මාංශය කණ ඒකෙකි.
1. ලෙප්ටිනන් කොමදෝරු මොහු නාවික හමුදාවේ විශ්‍රාමිකයෙකි. නාවික හමුදාවේ වැටුපත් ,ඇවන්ගාඩ් සමාගමේ හා ටෙලිකොම් සමාගමේ වැලිකඩ ආයතනය භාරව පත්කොට ඇත.වැටුප රුපියල් 1,75,000 ක්
2.ලෙප්ටිනන් කොම්දෝරු ( නාවික ) විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි. වැටුප රුපියල් 1,75,000 ක් ශ්‍රි ලංකා නාවික හමුදාවට අමතරව ඇවන්ගාඩ් පුද්ගලික සමාගමේ හා ටෙලිකොම් ආයතන ආයතනයේ ආරක්ෂක කටයුතුවල රුපියල් 1,75,000වැටුපක්
3.යුදධ හමුදා මේජර් නවරත්න මහනුවර භාරව විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. වැටුප රුපියල් 1,75,000ක් අමතර දීමනා හා වාහන හැර .
4.ලෙප්ටිනන් කොමදෝරු සංජය පීරිස් මාතර ප්‍රදේශය භාරවවිශ්‍රාමික නාවික නිලධාරි වැටුප රුපියල් 1,75,000 ක් අමතර දීමනා හැර මාතර ප්‍රදේශ භාරව
5. DID සම්පත් ලෙප්ටිනන් කොමදෝරු උතුරු පලාත හා නැගෙනහිර කටයුතු භාර නිලධාරි ලෙසට පත් කොට ඇත විශ්‍රාමික නාවික නිලධාරි ඇවන්ගාඩ් සමාගමේ සේවය නියුතු හා රුපිඋයල් 1,75,000ක් වැටුපක් හිමිය.
පසු ගිය දා දෙරණ තම බිරිද ගේ නාලිකාවේ හෙළුවෙන් තම ලිංග ප්‍රදර්ෂණයේ යෙදමින් තුට්ටු දෙකේ වැටුපක් ලබන අහිංසක රාජ්‍ය සේවකයන් වු රටේ විනිසුරන් ඇතුළු සමස්ථ රාජ්‍ය සේවාවම නිකන් කන්න කට ඇරන් ඉන්න කාලකන්ණියන් බව කියු මේ කාලකන්ණි තේ කොල මුදලාලි වු වර්තමාන ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු නැමති පාහරයා ගේ පැටිකිරිය අප ඉදිරියටත් ගෙන එන්නෙ. මු සමස්ථ ජාතියටම අවමන් කල නිසාවෙනි.
රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු පටන් සමස්ථ රාජ්‍ය සේවාවම මු වැනි ආකාරයට රටේ ජනතව ගේ මුදල් මංකොල්ල නොකන බ්ව අපි වගකීමෙන් මතක් කරන්නෙමු. මොවුන් දුටු තැන අසුජි ගැසිය යුතුය. දැන් මේ විශ්‍රාමික නාකි මයිනන් යොදවා රටේ ජනතාව ගේ පුද්ගලික දුරකථන වලට සවන් දීමේ උපකරන ආරක්ෂිත කැමරා වෙනුවෙන් තවත් ලක්ෂ 150 ක් වෙනකොට ඇත. එක්තරා ටෙලිකොම් අධ්‍යක්ෂකවරයෙක්ම මීට දැඩි විරෝධක් පා ඇති බවත් ඔහු , මේ ජනතා මුදල් හොරාකෑම පිලිබදව ජනාධිපති දැනුවත් කොට ඇත.
තවද තවත් රුපියල් ලක්ෂ 89 ක් ටැබ් මිලට ගැනීමටත් වෙන්කර ගෙන ඇත. මේ සියල්ලම සිදු කරන අතර වාරයේ විපත්මගෙන් පැමිණි රොහාන් ප්‍රනාන්දු අගමැතිව පයිසෙකටවත් මායිම් නොකරන බව අධ්‍යක්ෂක මංඩලයේදීම කියා ඇත. හමුදා ජුන්ම්ටාව සමඟ තේකොල මුදලාලි එලවා දමා රටේ උගත් තරුණ තාක්ෂණ වේදියෙකුට මෙකි තනතුර ලබාදි මේ දුෂිත වජිර අබේවර්ධන ගේ වතු පාලක ඒලවා දැමීම කලයුතුය, දැන් රටේ ජනතාව ගේ දුරකතන මොබිටෙල් නම් ඔබ අමතර මුදල් ගෙවා සීමිත සේවාවක් ලබා මේ දුෂිතයට තම පුද්ගලිකතවය පවා පාවාදිය යුතු ද….? මේ පිලිබදව හඩ නැගීම රටේ ජනතාවට භාරය තේකොළ මුදලාලි ගේ තාක්ෂණය ඇත්තේ උගේ රෙද්ද අස්සේය.