රටේ ආර්ථික ,සාමාජිය ,හා දේශපාලන දැනුමක් නොමතිව යුද්ධයෙන් පමණක් රට පාලනය කොට ඇති රාජපක්ෂලා
පසුවත් රටේ දේශපාලනය තමාට වුවමනා ආකාරයට හා තම ජීවිතයේ ඇති අත් දැකීම් මුලිකව රට පාලනය කිරීමට අවශ්‍ය ආකාරයට භූ දේශපාලනය නිර්මානය කලෝය. ඒ පාස්කු ප්‍රහාරයයි.
යම් තරමක හෝ මානසික හා කායික නිදහසක් ලබමින් ආර්ථිකමය පුණර් ජීවයක් උදාකරගනිමින් 2015 වසරත් සමඟම රට යම් තරමකට ඉදිරියට ගියෝය. ඒ වන විටත් සහරාන් හසීම් සමඟ මුස්ලිම් අන්තවාදී වහබ් වාදින් 36 ක් වැටුප් ලබමින් සිට ඇත. ඒ සියල්ලම යුධ හමුදා බුද්ධි අංශය භාරව සිටි මොහමඩ් තුවාන් විසින් අඛණ්ඩව ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයෙන් ඔත්තුකරුවනට මුදල් ගෙවමින් සහරාන්ලාව පෝෂණයකරමින් ශ්‍රි ලංකා යුධ හමුදා බුද්ධි අංශයට ඕනෑම දෙයක් ඕනෑම මොහොතක කිරීමට සැදු බුද්ධි අන්තගාමි බලකායක් විය .
පසු කලකදි තුවාන මොහොමඩ් ,මිය යාමෙන් පසුව මේ සියල්ලම පැවරුනේ මොහොමඩ් සුරේෂ් සලේ වෙතටය සලේ තුවාන් රට වෙනුවෙන් ඉටුකල රාජ්‍ය වගකීම, බල්ලට දමා රාජපක්ෂලාගේ දඩෝරියෙක් විය. ඒ දඩෝරියා වු මේජර් ජෙනරාල් මොහොමඩ් සුරේෂ් සලේ අද වනවිට සිංහල බෞද්ධ භික්ෂුන් වු ඥාණ සාර වැනි දඩාවතේ යන බල්ලන් රෑනක අයිතිකරුවෙකි. මුස්ලිම් අන්තවදී පාහර බල්ලන් ගොන්නක් වු ජමේතා වහබ් වාදින් කණ්ඩායමක් මෙන්ම දෙමළ අන්තවාදී LTTE සංවිධානය හැරගොස් දැනට කරුණා අම්මාන් ගේ සෙවනේ පසුවන තවත් පුද්ගලයන් 150 කට ආසන්න ගනනක් මෙහෙයවන බලු රැනක හිමිකරුවෙකු වී ඇත්තේ මේ සුරේෂ් සලේය.
ඒ නිසාම සුරේෂ් සලේට ආගමක් ගෝ ජාතියක් ඇත්තෙකු නොවනබව ඉදුරාම කිව හැකිය මැදමුලන රාජපක්ෂලා මැලේ සම්භවයක් ඇති අන්තවාදි ජාපවුලක් සේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේද ඊට දෙවනි නොවේ. ඒ නිසාම අද මොහොමඩ් සුරේෂ් සලේ ඉටුකරන්නේ රාජ්‍ය වගකීමක් නොව රාජපක්ෂලා වැනි පාහරයන් ගේ අසුජි බුදින බුද්ධි සේවාවකි.
අද සිවුරු පොරවාගත් ඥාණ සාරලා ,සිංහලේවැනි කාලකන්ණි සංවිධානවලින් දැන් තටමන්නේ කුරුස යුද්ධයක් නිර්මානය කර ලීමටය. ඒ රාජපක්ෂලා ගේ දේශපාලන ජීවනෝපායයි. ඒ නිසාම මේ වන්විට රු; 1,87,500 ක වැටුපක් මාසිකව ඥාණසාරට හා තවත් භික්ෂු වෙස් ගත් දඩාවතේ යන බල්ලන්ට අනිකුත් ජාතින්ට උඩුබුරලීමට මුදල් ගෙවන බව අපි වගකීමෙන් සටහන් කරමු. ඒ සියල්ලම ගෙවන්නේ 2024 වනවිට කුරුස යුද්ධයක් නිර්මානය කොට තවත් පාස්කු වැනි “වෙසක් ප්‍රහාරයක් “එල්ලකිරීමටද බැරි නැත. ඒ ඥාණ සාර කියන ප්‍රහාරයම විය හැකිය .
ලංකාවේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ලිංග බේදයට අනුව පුරුෂ ලිංගයකින් යුක්ත වු සතා පිරිමියෙක් වන්නේ නම්, දඩාවතේ බුරමින් යන ඥාණ සාර මෙන්ම උට උඩ ගෙඩි දෙන දෙරණ හා හිරු වැනි නාලිකා වල වැඩ සටහන් මෙහෙයවන්නන් මේ කියන ප්‍රහාරය පිලිබදව වහාම ප්‍රශ්ණ කොට අන්තවාදි ත්‍රස්ත්වාදින් වහාම අත් අඩංගුවට ගතයුතුය. එසේ නොවන්නේ නම් තවත් ජනකොටසක් රාජපක්ෂලා ගේ පැවැත්මට බිලිගන්නවා නියතයි. පාස්කු ප්‍රහාරයේ නිර්මාතෘ කරුවන් වු රාජපක්ෂලාගේ ගුණවයමින් සිටි අති උතුම් කාදිනල් උන්නාන්සේට ද දැන් සත්‍ය අවබෝධ වී ඇති නිසාම සියළු ජාති ආගම් පසෙකලා මේ කුමන්ත්‍රණකරුවන් අඩුම තරමින් රටේ ජනතාවටවත් තේරුම් ගැනීමට එකට එක්ව ක්‍රියාකිරීම නිතිගරුක සැමගේම යුතුකමකි.
Its like you read my mind! You seem to know a lot about this, like you wrote the book in it or
something. I think that you can do with some pics to drive the message home a bit, but instead
of that, this is excellent blog. An excellent read.
I’ll definitely be back.
My homepage: delta 8 thc carts
Thank youn very much dear
tnx