මේ වනවිට ඉතාම සිග්‍රයෙන් කොරෝනා එන්නත ලබාදීම සිදු කරන්නේ රටේ ජනතාවට ඇති ආදරයක් නිසා නොව ඉතාම ඉක්මනින්ම පලාත් සභා ඡන්දය පැවැත්වීමට බව ආණ්ඩුවේම සිටින කැබිනට් ඇමතිවරයෙකු පැවසීය.
මේ වනවිට රජයට එල්ලවී ඇති දැඩි විරෝධය නිසා තවත් පලාත් සභා ඡන්දය පමාකිරීම ආණ්ඩුවේ සෞඛ්‍යයට හිත කර නොවන බව බැසිල් රාජපක්ෂ මෙහිදි පවසා ඇත. එසේම ……
“මේවනවිට ප්‍රාදේශීය මට්ටමට යැවිය යුතු මුදල් ප්‍රමානයක් මම තීරණය කරලා තියෙන්නේ එකට එක එක්කෙනා අකුල් හෙලන වැඩ කරන්න ලැස්තිවෙන්න එපා .මේ ගොඩක් විරෝධතා පිටිපස්සෙන් ඉන්නේ අපේම අය බව මම නම් වශයෙන්ම දැන්නවා. එ නිසා ඉදිරියේදි ඒ ගැන මම ක්‍රියාකරනවා නැතුව රටක් ගෙනියන්න බෑ මතක තියා ගන්න ආණ්ඩුව 2030 වෙනකන් යනවා ඒක ලියලා තියා ගන්න.”
යනුවෙන්ඉතාම දැඩිව බැසිල් පැවසීම නිසා කිසිවෙකුත් කතා නොකර ඉතාම නිශ්ෂබ්දව සිටීම රාජපක්ෂලාට ඇති බයාදු, නිවට , නියාළු ගතිය බව අපි නැවත නැවතත් කියන්නෙමු. රටටම විදුලිය ,ජලය , විවාහයේදි ඩොලර් 500 ක් දුන් ගඩාෆිත් අවසානයේ ජනතාව මරාදැමුවේ මාර්ගයේ කුණු කානුවකය.
ජනතාවගේ මානව හිමිකම් නොතකා ඉන්න රටවල් වල ජනතාව අරගල කර ඇත්තේ එකට එක්වය. එදාට රාජපක්ෂලාටත් අත්වෙන්නේ ගඩාෆිගේ ඉරනමම විය හැකිය.