උණුසුම් පුවත්

ජනාධිපති ගේ කතාවට සවන් දීමට ප්‍රබල රවල්වල නායකයන් කිසිවෙක් නෑ.

Spread the love


ගෝඨාභය රාජපක්ෂ මේවන විට ඇමරිකාවේදි එක්සත් ජාතින් ගේ සමුළුව අමතමින් ඇත. එම අවස්ථාවට කිසිදු ලෝක ප්‍රභල නායකයන් මෙන්ම මැදපෙරදිග බොහෝ ප්‍රභල රටවල් වල නායකයන් නොසිටීම තුලින් කියා පාන්නේ ශ්‍රි ලංකා ජනාධිපති ගේ කතාව වැදගම්මක් නැති පට්ට බොරු බවයි. රාජපක්ෂ නාමයට හා ඔවුන් ගේ පැවැත්මට එල්ල කල මරු පහරකි.

ඇමරිකාව,බ්‍රිතාන්‍ය ,ප්‍රංශය,ජර්මනිය ,ඉතාලිය,ජපානය,ඉන්දියාව හා එක්සත් එමීර රාජ්‍ය පවා ගෝඨාබහය ගේ කතාවට සවන් දීමට පැම්න සිටියේ නැත. බොහෝ රටවල විදේශ ඇමතිවරුන් හා වෙනත් නිත්‍ය නියෝජිතයන් පමනක් සිටීම වඩාත් කැපී පෙනුන සිදු වීමකි. එසේම ජනාධිපති ගෝඨාබහය පට්ට කෙබර හැලීමේ ප්‍රථිපලයන් තවත් දින කීපයකින් දැක ගත හැකිය.

ස්වාධීන අධිකරණයක් හා ස්වාධීන රාජ්‍ය සේවාවක් ඇති බවත් ඉතාම ගාම්භීරව පැවසමින් ගෝඨාභය විදෙස් නායකයන් ද ගොනාට ඇන්දීමට උත්සහා කලත් අද රාජපක්ෂලා පිලිබදව ලෝකයාට ඉතාම හොද අවබෝධයක් ඇත.


Spread the love

Leave a Comment

You may also like