උණුසුම් පුවත්

ගුරුවරුන් දණ ගස්සන නුගත් දේශපාලකයන්ට එරෙහිව ගුරු සංගම් පෙරට ආයුතුයි.

Spread the love

2 වන වසර පමණක් සමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඌව මහඇමති චාමර සම්පත් නැමති නුගත් දේශපාලකයා ගේ තිරිසන් ක්‍රියාවට සමස්ත ශ්‍රි ලාංකිකයෝම එක හෙලාම විරුද්ධව නැගී සිටිය යුතුය.

ලාංකීය ජනතාව තවමත් ගල් යුගයේ හා වැඩවසම් යුගයේ මෙන් ඉතාම බියගුලු නිහීන ජාතියක් ලෙසට නුගත් දේශපාලකයන් අභිමුකව හැසිරීම ඉතාම කනගාටු දායකය.

ලෝක්යේ කිසිදු රටක් දේශපාලකයාට මෙපමන් භය බිරාන්ත වෙන ජාතියක් ඇත්තේම නැත.

පාලකයන් පත්කරන්නේත් උන්ට පඩි,නඩි ගෙවන්නේත් තමන් හරිහම්බ කරන දෙයින් බව වත් තේරුම් නොගන්න ජාතියක් සිටින තාක් කල් මුන් ජන්තාව පාගාගෙන් සිටී.

ජනතාවිමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මංත්‍රි සමන්ත විද්‍යාරත්න මෙම සිදිධිය මුලින්ම ජනතාවට හෙලිනොකරන්න තවත් යටගිය එක් අවනඩුවක් වනවා ඇත.

දැන් රටේ ඇති සියලුම ගුරු සංගම් එක්ව මෙම නුගත් ,නින්දිත මහඇමතියා ඉවත් කරන තුරු වැඩවර්ජන්යක් කිරීම කල යුතුය.

ශ්‍රිලාංකීය ජනතාවගේ අවාසනාවකට ලැබුනේ ” කටි බතල හිටවන ” ජනාධිපතිවරයෙකි යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නා සේ රටේ පාලකයා වැදිබන කියමින් ජනතාව චුං නොකර තමන්ට යමක් කර පෙන්විය හැකිය කියා රටටම ආදර්ශයක් දීමට මෙම මහාමේරු පරුවතය වැනි බඩක් ඇති හා මී බෙට්ටක් තරම් මොළයක් ඇති ඌව මහ ඇමතියා එලවා දමා රටට ආදර්ශයක් දිය යුතුය.

ඒත් එවැන්නක් කිසි කලකත් මෛත්‍රිපාලගෙන් නම් සිදු නොවනු ඇති බවට කැට තබා කිව හැකිය.

ගුරුසංගමය එකා මෙන් නැගිට මේ පාහරයන්ට නිසිපාඩමක් උගන්වනේ නැතිතාක් ඔබට මුන්ගේ දෙපතුල සිබීමට සිදුවනවා ඇත.


Spread the love

Leave a Comment

You may also like