තමාට සිරස නාලිකාවෙන් මැතිවරණ කාලවලදී විශාල උපකාරයක් සිදු කිරීම නිසාම මෛත්‍රිපාල ජනාධිපති විසින් තම් පරම පරාවෙන් ගේන් ලදැයි සිතා ජනතාවට අයිති සංඛියාත විශාල ප්‍රමානයක් කිලි මහාරාජාට දි ඇත.
ලංකාවේ තිබෙන නින්දිතම මිඩියා නොවන හමිඩියා සේ ක්‍රියා කරන් මෙම ආයතනයට අත යට විකුණාඇත්.
මීළඟ රජයක් යටතේ ෆ්ඩිඅයි එකට යන රටේ පලමු ජනාධිපති වීමටද ඉඩඇත. මේ මෛත්‍රි ගේ ගනුදෙනුවෙන් රටට අහිමිවු ආදායම රුපියල් කෝටි 44 ක් පමණ බව පවසයි.