උණුසුම් පුවත්

ඉතාලියේදි ශ්‍රි ලාංකිකයන් ගෙන් අගමැති මහින්දට දැඩි විරෝධයක්. (පින්තුර සහිතයි )

Spread the love


ඉතාලියේ bologna විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන ආගමික සහජීවනය පිලිබදව ඇති සංවිධානයකින් ලද ආරාධනාවකට අනුව අගමැති මහින්ද රාජපක්ෂ ,ශිරන්ති රාජපක්ෂ , යෝශිත රාජපක්ෂ ,යෝශිතගේ බිරිද හා දරුවන්ද ඇගේ මව වන දැනට එයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂිකාවක් වු ඇයද මෙම සංචරයට පවුලෙන් එක්ව ඇති අතරම විදේශ ඇමති ජී.එල් .පීරිස් හා ඇමති ලේඛම් ජයනාත් කොළඹ ගේ යන 19 දෙනෙකුගෙන් යුක්ත පිරිසක පැමිණ ඇත.

එසේ ආරාධනාවකට පැමිණියත් අගමැති මහින්ද ගේ මුලිකම උවමනාව වී තිබි ඇත්තේ ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමටය. ඒත් වතිකානුවෙන් එවනි අවසරයක් මෙතෙක් ලබා නොදීමට වගබලාගෙන ඇත.

තමාට බලයට ඒමට අහිංසක කිතුණු, බෞද්ධ හා හින්දු ,බැතිමතුන් 2019 /04/19 වනදින පාස්කු දේව මෙහෙයට සහභාගි වී සිටියදි බොම්බ පුපුරවා හැර පැවති රජයෙන් බලය ලබාගත් පුද්ගලයෙකි. ඒ වනි මිලේච්ච තිරිසනෙකුට ඉතාලියේ කවරෙකු අරාධනාකරාදැයි අපි විමසමින් සිටින්නෙමු.

එ නිසාම අද මහින්ද රාජපක්ෂ යන යන තැන කළු කොඩි දමා කුණු බිත්තර ගැසීම අරඹා ඇත. එදා මහින්ද වෙනුවෙන් තම ශරීරයේ පච්චා කොටා ගෙන සිටින පුද්ගලයන් ද ජිවත්වන්නේ ඉතාලියෙමය. අද ඔවුන්ම තමන්ට විරුද්ධව නැගි සිටීම එක්තරා දෛවෝප ගත සිදු වීමකි. ලෝකය ඉදිරියේ ඉතාම කුජීත වී ඇති තිරිසන් පාලකයෙක් බවට අද රාජපක්ෂවරුන් පත්ව ඇත.

රටේ ජනතාව එක් වේලක් කෑමට දරුවාට කිරිපිටි දීමට නොමතිව සිටියදි තම පවුල හා ඊට බැදුනු උන් සියල්ලම සමඟ රටසවාරියේ අයියා මහින්ද ඉතාලියටත්, මල්ලි ඇමරිකාවටත් ගොස් සැප ගනිමින් ඇත.

පින්තුර සහිතයි.


Spread the love

Leave a Comment

You may also like