උණුසුම් පුවත්

ඉතාලියේ විරෝධාර මිනිසුනි…….!! පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් රටට හෙලි කිරීමට රජයට බලකරන උද්ගෝෂණය…

Spread the love


12/09/2021 දින  දහාවල් 3.00 සිට Bologna නගරයේ Piazza VIII Agosto Lato via Inerio ස්ථානයේහිදීඉරිදා ඉතාලියේ බොලෝනාහිදි…….

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වු අය වෙනුවෙන් සාදාරණය ඉෂ්ඨ කර ගැනීම සදහා රජයට බල කිරීමට අප විසින් සංවිධානය කරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සදහා ඉතාලියේ වෙසෙන  සියලුම ශ්‍රි ලාංකිකයන් වෙත කරන ආරාධනයි


Spread the love

Leave a Comment

You may also like