උණුසුම් පුවත්

අයියෝ සිරිසේන…….. ලැජ්ජහයි……නින්දිතයි……. රුසියාවෙන් ආව නියෝජිතයා කව්ද ? කියා ජන්තාවට ඇත්ත කියන්න.

Spread the love

අද දින ලංකාවට පැමිණි රුසියානු නියොජිතයා අන්කවරෙක්වත් නොව තම බෑනාට හා සිරසට රුපියල් කෝටි 4000 කට හිමි කොමිස් මුදල ගැනීමට ඒ දිරච්ච නැව් ඩීල් එක කිරීමටය.

ඇමරිකාව හා නේටෝ සංවිධානය තුලින් බ්ලැක් ලිස්ට් ඒජන්තකරුවකු හරහා යුධ නැව් ඩීල් එක කිරීමට ගොස් ඇන ගත්ත මාමාලා බෑනලා අද රුසියාවෙන් ගෙන්වු ” රොස්ටොම් ස්ටේට් ඒජන්සි ” ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක “නිකොලායි පසුකියා ” නැමැත්තා මෙම අවි ජාවරම වෙනුවෙන්ම ලංකාවට පැමිණි නමුත් කිසිදු නැති සිරිසේන් කියන්නේ වෙන අට මගෙලකට ලංකාවට පැමිණි බවය.

නමුත් ජනතාවට සිරිසේන් පට්ට කෙබර ඇද බෑවට සිරිසෙනට වඩා ජනතාව දැන් තාක්ෂනිකව ඉදිරියෙන් ඉඅන්න බව කිවයුතුය.


Spread the love

Leave a Comment

You may also like