වෙනත්

නවසීලන්තයට ශ්‍රි ලාංකිකයෙකු ගෙන් ත්‍රස්ත ප්‍රහාරයක්.

Spread the love


නවසීලනතයට 2011 වසරේදි පැමිණ සිටි ශ්‍රි ලාංකික සංක්‍රමික පුද්ගලයෙකු ස්ලාමීය අන්තවාදි ත්‍රස්ත කල්ලියක පුහුණුව ලබා පසුව නවසීලන්තයේ ජීවත්වෙමින් සිට අද එරට ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළද සංකීර්ණයක් අසලදි නිරායුධ මහජනතාවට පිහියෙන් ඇණ තුවාල සිදු කොට ඇත.

වහාම ක්‍රියාත්මක වු නවසීලන්ත පොලිසිය ත්‍රස්ත්වාදියාට වෙඩිතබා ඝාතනය කොට ඇත. මෙම පිහියෙන් ඇණීමෙන් පුද්ගලයන් 06 කු තුවාල ලබා ඇත. මෙයින් තුවාල ලැබුවන් 04 බරපතල තත්වයට පත්ව ඇත.මෙම ත්‍රස්ත්වාදියා ශ්‍රි ලාංකිකයෙකු ලෙසට හදුනාගෙන ඇතැයි නවසීලන්ත අගමැතිනිය වු ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කරයි.

ලෝකයේ ඉතාම සාමකාමි හා නිදහස්රටක් වු නවසීලන්තයට ගොස් මෙවනි ආකාරයට ත්‍රස්ත ක්‍රියාවල නිරත් වීම ඉදිරියේදි සමස්ථ ශ්‍රි ලාංකිකයන්ටම බල පානු ඇත. අන්තවාදි ආගමික කල්ලි රටතුල පෝෂණය කොට ඒතුලින් තම දේශපාලන් මතිමතානතර පිරිමසන ජාතියක් වී ඇති තත්වයට ශ්‍රි ලංකාව පත්ව ඇත.

පසු ගියදා ඇෆ්ගනිස්තානයේ සිටි ශ්‍රි ලාංකිකයන් ගෙන් 06 දෙනෙකු එරට තවදුරටත් නතර වී සිටීම පිලිබදව වහාම සොයා එම පුද්ගලයන් ද අනාගතතේ තවත් ත්‍රස්තවාදින්පිරිසක් බවට පත් වන්නේ දැයි රජය වහාම සොයා බැලිය යුතුය. වහාම ඔවුන් ගේ ශ්‍රි ලංකීය අනන්ත්‍යතාවය සෙවිය යුතුය. මෙම නවසීලන්ත යේ සමස්ථ ජාතියටම ශ්‍රි ලංකා රජය තම කණ්ගාටුව ප්‍රකාශ කල යුතුය.


Spread the love

Leave a Comment

You may also like