අසීමිත ණයක් ලබාගත් හිටපු ජනාධිපති මහින්දරාජපක්ෂ විසින් මේවනවිට කිසිදු ආදායමක් නොලබන ඉදිකිරීම් සිදුකර ඇත. එහිම දිගුවක් ලෙසට ගෝඨාභය ජනාධිපතිවරයාද මේ වනවිට චීනයෙන් තවත් බිලියන ගන්නක් ණය වී ඇත. නොළුම්කුළුන්න ,සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය වැණි සුදු අලියන් තවත් නඩත්තු කිරීමට නොහැකිව ඇත.
රාජපක්ෂලා ලබාගත් අසීමිත ණය හා අසීමිත කොමිස් ගැහිල්ල නිසාම අද වන විට රට මුළුමනින්ම කඩා වැටී අවසානය . ඒ චීනයේ ණය උගුලේ ස්වභාවයයි. ලෝකයේ මේ ආකාරයෙන්ම චීනයෙන් ණය ගත් රාජ්‍යන් පිලිබදව අවස්ථා ගනනාවකදි පෙන්න දී සිටියේ 2019 වසරේ පටන්මය . ඒත් තව තවත් චීනයෙන් ණය ගැනීමට රාජපක්ෂලා පෙලබෙන්නේ අතයට ලැබෙන අසීමිත කොමිස් ගැහිල්ල නිසාමය. චීනයේ ග්‍රහණයට හසු වු ඇංගෝලාව, සෝමාලියාව ,හයිටිය, වැනි රාජයන් අද චීනයේ ආධිපත්‍යට නතුව හමාරය. ඊට අළුතින්ම එකතු වන්නේ ශ්‍රි ලංකාවය.
මින් ඉදිරියට චීනයේ එක් ණය වාරිකයක් හෝ අතපසු කරන්නේ නම් ශ්‍රි ලංකාවේ ආර්ථික මර්මස්ථාන වලට චීන නිලධාරින් පත් කිරීමට පසු ගිය දා ජනාධිපති ගෝඨාභය එකඟවී ඇත. ඒ අනුව අධ්‍යක්ෂක මංඩලවලට ,නිතිපති දෙපාර්තමේතුවට, මෙන්ම ආරක්ෂක අංශවලට පවා මින් ඉදිරියට චීන ජාතිකයන් පත්වෙනු ඇත. ඒ නුතන චීන ණය කොන්දේසියයි.
මේ ආකාරයෙන්ම අදවන විට මොන්ටගෝ රාජ්‍ය චීනයට අයිතිව ඇති අතරම මොන්ටගෝ රාජ්‍ය තුල තම ජාතික කොඩිය එසවීමට පවා චීනය තහනම් කර ඇත. තවත් නොබෝ දිනකින් ශ්‍රි ලංකාවටත් ඒ ඉරණම අතකර දීමට රාජපක්ෂලා දැන් කොමිස් ගසමින් වලිකමින් ඇත.
එදාට පසු තැවී වැඩක් නැත . දැන් සියල්ල සිදුව හමාරය